සෙනසුරු මාරුව - කතිකාවත

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සෙනසුරු මාරුව - කතිකාවත

    2.jpg



    උදයකාන්ත වර්ණසුරිය තමා අධ්‍යක්ෂණය කරල තියෙනෙ. තිර රචනය තිස්ස අබේසේකරයන් ගෙන්. පවුලේ සැමටම එකට හිද නැරඹිය හැකි චිත්‍රපටියක් කියලත් කියන්න පුලුවන්. :cool:

    කතාව බොහොම කෙටියෙන් මෙන්න මෙහෙමයි.
    කිසල් (චන්න පෙරේරා ) සහ මහිල් (ලකී ඩයස්) නැවක වැඩ කරපු මිතුරන් දෙදෙනෙක්.නැවේ ඉන්න සුද්දෙක්ගේ වටිනා දියමන්ති තොගයක් මේ දෙදෙනා උස්සනවා. ඩබලම එකතු වෙලා ගේම දුන්නට දියමන්ති වලට තියෙන පෙරේත කමට මහිල් කිසල් ට ගහලා මුහුදට දාල මරල තනියම දියමන්ති ටික අයිති කර ගන්න හදනවා :no::no:.

    ඒ උනාර කිසල් මැරෙන්නෙ නෑ. ඩයල් එක අවුරුදු ගානකට පස්සෙ එනවා මහිල්ව හොයාගෙන තමන්ගෙ කොටස ඉල්ලගන්න. එතකොට මහිල් සමාජයේ ඉහළ තලයක ඉන්න කෝටිපතියෙක්. මහිල් කිසල්ට ඒ මුදල දෙන්න නැතිව කිසල්ව මරන්න එක එක විධි යොදනවා. .මේ සෑම දේකින්ම ගැලවී යන කිසල්,මහිල්ගේ එකම දියණිය අනුත්තරා (ශේෂාද්‍රි ප්‍රියසාද් පීරිස්) :cool::cool::cool: පැහරගනු ලබනවා. :shocked:


    මෙහි අවසානය මොන වගේ එකක් වෙවිද?මහිල්ට තමන්ගේ දියණිය බේරා ගැනීමට හැකි වෙයිද?කිසල් තමන්ට හිමි මුදල ලබා ගන්න මොනවා කරයිද?ඔහුට ඔහුගේ මුදල ලැබේවිද?මේ දේවල් වලට උත්තර කිව්වොත් වැඩක් නැති නිසා ඒ ටික කියන්නෙ නෑ ඔන්න.



    :nerd::nerd:



    3.jpg
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    බලනකන් මුකුත් කියන්න බැහැ මචන් . . .

    තිර රචනය නම් හොදයි මචන්. ඒ උනාව මට හිතෙනවා චන්න වෙනුවට වෙන එකෙක් ගත්ත නම් හොදයි කියල. බලලම කියපන්කෝ