දතේ අමාරුවට හොද බෙහෙතක් තියෙනවා හැබැයි ටිකක් අප්පිරියයි
සල්ලි සත පහක් යන්නෑ
නිට්ටාවට හොද වෙනවා
ඔය ගස්වල ඉන්න ගොළුබෙල්ලන්ගෙ සෙවල ටිකක් පුලුන් කෑල්ලකට අරන් අමාරුව තියෙන දතේ තියාගන්න තියෙන්නෙ
ආයෙ ඉතින් හොදටම හොදයි
pharmacy eke Meftal kiyala pain killer ekak thiyanawa, tablet ekak 20Rs da koheda wenne. max 15min walin snaeepai.පුලුවන්නම් මෙන්න මේ ක්‍රමෙත් කරන්න
පැපොල් අමු ගෙඩියකින් කිරි ටිකක් අරන් පුලුන් කැබැල්ලක පොඟවල දත් කුහරයට ඇතුලු කරල පැය අටකට පසු ඉවත් කරන්න ආයෙ කවරමදාවත් දත් කැක්කුම හැදෙන්නෙ නැහැ ....
wrong. දන්ත මූලය හානි උනාම වෙන හිරි වැටීම සාමාන්‍ය තත්වයක් නෙමේ. රෝගී තත්වයක්.Dathe Nerve thiyenne dath araksha karaganna,
matanam sensodyne eke advertisement ekenma e brand eka epa wuna.
lankawe giye ad eka icecream kaddi ehema dath hiriwatena seen eka nathi wenwa wage ekak dala.
Ice Cream = Too Much Sugar & Fat
Datha hiriwatenne = natural nerve reaction ekak dathata adika heethalen araksha wenna, e wade karanne nane ethkota hiri watena handa,
mn e hinda aragenama na.
okaen dath madde na kiyala dath wala hena gahuweth na,
Am i wrong ???
රනිල් රත්තරන් බ්‍රේස්ලට් දෙනවා. ඉල්ලගනිංඅනුර ආපු වහාම සෙන්සොඩයින් නිකං දෙයි![]()
Pain killer කියන්නෙ ඒ වෙලාවට වේදනාව අඩුකරනව විතරයිනෙ.ඔය මම කියපු ක්‍රම දෙකෙන් වෙන්නේ ආයෙ හැදෙන්නේ නැති වෙන්නම හොද වෙන එක ගැනpharmacy eke Meftal kiyala pain killer ekak thiyanawa, tablet ekak 20Rs da koheda wenne. max 15min walin snaeepai.
Ow machan mehe thiyenne oka thamaඅඩි..මගේ දතේ අමාරුවක් තිබ්බා බන්හ්.. ඩොකා ලා කිව්වා 75,000 ක සර්ජරි එකක් කරන්න ඔන කියලා..හක්කේ දත අයින් කරන්න
මම බෑ කියලා..කඩෙන් සෙන්සෝඩයින් එකක් අරන් මැද්දා..850/= දිලා
අඩෝ ලෙසටම හොද වුනා..බන්හ් ..
Seethala nisada?mehe dath maddama blood enawa. oken thama yantham nawathune
ou ban . man num mala ta galawanne...mata sallith nehe 75000 k illuwa...oya kathawama kiwwa.හක්කේ කෙලවරේ දත් ගලවන්න ගනන්.
Nerve ලඟින් දත යනවනම් ටිකක් ගනන්. Eth උපරිම 25000 ක් යයි. Nerve ලඟින් දත යනවනම් හොඳ waddekkta දත ගලවන්න දෙන්න. Nerve damage උනොත් මූණ හිරි වැටෙනවා, දිව weda karannathiwa යනවා
gas golubello dan adui. issara podikale sahena hitiya unwa gahen galwala gaththama un katta athule la sudupata liquid ekakin purawagannawaදතේ අමාරුවට හොද බෙහෙතක් තියෙනවා හැබැයි ටිකක් අප්පිරියයි
සල්ලි සත පහක් යන්නෑ
නිට්ටාවට හොද වෙනවා
ඔය ගස්වල ඉන්න ගොළුබෙල්ලන්ගෙ සෙවල ටිකක් පුලුන් කෑල්ලකට අරන් අමාරුව තියෙන දතේ තියාගන්න තියෙන්නෙ
ආයෙ ඉතින් හොදටම හොදයි
Mehe dan Sunlight enne for 7 hoursSensodyne waidkal use karanna epaa.
Mama first time dath use karala dath hiriwatena eka adu una.habai sathiyaj wage yaddi mulu dath andama hiriwatena tharamta wadi una . Eeetapasse dath sudda kara dn nm aulk na. Oya jarawal use krnna epa mn nm kiynne.lede wadi una mata nm.pawichchi karana kn hodai
Seethala nisada?
------ Post added on Nov 6, 2023 at 2:34 AM
Polgahawela Dr. Galkaduwa innawa dentist. Supri talented dentist kenek.ou ban . man num mala ta galawanne...mata sallith nehe 75000 k illuwa...oya kathawama kiwwa.
ou ban . man num mala ta galawanne...mata sallith nehe 75000 k illuwa...oya kathawama kiwwa.