සෙන්සොඩයින් වලින් සුව වුනු හැටි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,217
    12,012
    113
    අඩි..මගේ දතේ අමාරුවක් තිබ්බා බන්හ්.. ඩොකා ලා කිව්වා 75,000 ක සර්ජරි එකක් කරන්න ඔන කියලා..හක්කේ දත අයින් කරන්න

    මම බෑ කියලා..කඩෙන් සෙන්සෝඩයින් එකක් අරන් මැද්දා..850/= දිලා

    අඩෝ ලෙසටම හොද වුනා..බන්හ් ..
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    367
    352
    63
    දතේ අමාරුවට හොද බෙහෙතක් තියෙනවා හැබැයි ටිකක් අප්පිරියයි
    සල්ලි සත පහක් යන්නෑ
    නිට්ටාවට හොද වෙනවා
    ඔය ගස්වල ඉන්න ගොළුබෙල්ලන්ගෙ සෙවල ටිකක් පුලුන් කෑල්ලකට අරන් අමාරුව තියෙන දතේ තියාගන්න තියෙන්නෙ
    ආයෙ ඉතින් හොදටම හොදයි
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩි..මගේ දතේ අමාරුවක් තිබ්බා බන්හ්.. ඩොකා ලා කිව්වා 75,000 ක සර්ජරි එකක් කරන්න ඔන කියලා..හක්කේ දත අයින් කරන්න

    මම බෑ කියලා..කඩෙන් සෙන්සෝඩයින් එකක් අරන් මැද්දා..850/= දිලා

    අඩෝ ලෙසටම හොද වුනා..බන්හ් ..
    දතක් අයින් කරන්න 75000 ක් :eek: ? යාකෝ ඔය දත උඩට ආපු දතක් නේවේද බං? ඔය සෙන්සොඩයින් වලින් මද්දම අඩු උනාට ප්‍රශ්නෙ විසඳිලා නැතුව ඇති බං. Nerve සෙන්සිටිවිටි එක අඩු කරන එක වෙනවා ඇත්තේ.
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    367
    352
    63
    දතක් අයින් කරන්න 75000 ක් :eek: ? යාකෝ ඔය දත උඩට ආපු දතක් නේවේද බං? ඔය සෙන්සොඩයින් වලින් මද්දම අඩු උනාට ප්‍රශ්නෙ විසඳිලා නැතුව ඇති බං. Nerve සෙන්සිටිවිටි එක අඩු කරන එක වෙනවා ඇත්තේ.
    පුලුවන්නම් මෙන්න මේ ක්‍රමෙත් කරන්න
    පැපොල් අමු ගෙඩියකින් කිරි ටිකක් අරන් පුලුන් කැබැල්ලක පොඟවල දත් කුහරයට ඇතුලු කරල පැය අටකට පසු ඉවත් කරන්න ආයෙ කවරමදාවත් දත් කැක්කුම හැදෙන්නෙ නැහැ ....
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    දතේ අමාරුවට හොද බෙහෙතක් තියෙනවා හැබැයි ටිකක් අප්පිරියයි
    සල්ලි සත පහක් යන්නෑ
    නිට්ටාවට හොද වෙනවා
    ඔය ගස්වල ඉන්න ගොළුබෙල්ලන්ගෙ සෙවල ටිකක් පුලුන් කෑල්ලකට අරන් අමාරුව තියෙන දතේ තියාගන්න තියෙන්නෙ
    ආයෙ ඉතින් හොදටම හොදයි

    Mmath ahala thiyenawa meka
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,692
    113
    Ursa Major
    Sensodyne uses Strontium Chloride in their toothpaste, normal toothpaste has Calcium Fluoride and some other abrasives.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    උබ kandy වලට ළඟින් නම් ඉන්නෙ පේරාදෙණිය ඩෙන්ටල් ගැකල්ටි එකේ hospital එකට පල... නිකන් කරල දෙයි. පොඩි කට්ටක් කන්න වෙයි හැබැයි..
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ඕකෙන් දවස් කිහිපයක් මදින්නෙ නැතුව බලන්න මොකද වෙන්නෙ කියල
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ kandy වලට ළඟින් නම් ඉන්නෙ පේරාදෙණිය ඩෙන්ටල් ගැකල්ටි එකේ hospital එකට පල... නිකන් කරල දෙයි. පොඩි කට්ටක් කන්න වෙයි හැබැයි..
    බාස්ල ඉගෙන ගන්න කරන වැඩ නේද? හක්ක කැඩුවොත් කරන්න දෙයක් නෑ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Dathe Nerve thiyenne dath araksha karaganna,

    matanam sensodyne eke advertisement ekenma e brand eka epa wuna.

    lankawe giye ad eka icecream kaddi ehema dath hiriwatena seen eka nathi wenwa wage ekak dala.

    Ice Cream = Too Much Sugar & Fat
    Datha hiriwatenne = natural nerve reaction ekak dathata adika heethalen araksha wenna, e wade karanne nane ethkota hiri watena handa,

    mn e hinda aragenama na.

    okaen dath madde na kiyala dath wala hena gahuweth na,

    Am i wrong ???
     
    • Like
    Reactions: NRTG and csoftlanka