සුදත් සමරවීරව මට පේන්නේ නිකන් පාරේ ඉන්න ඉබා ගාතේ කියවන බේබද්දෙක් වගේ ඕයී

මචන්.. මටත් ඔය ප්‍රශ්නෙමයි.. මූගේ කිසිම ඩොකෙක්ගේ ලුක් එකක් නෑ. ඒ මදිවට ස්පෙශලිස්ට් කෙනෙක්ලුසුදත් සමරවීරව මට පේන්නේ නිකන් පාරේ ඉන්න ඉබා ගාතේ කියවන බේබද්දෙක් වගේ ඕයී
ඩොක්ටර් කෙනෙක් වගේ පේන්නේ නෑනේ බන්![]()
මචන්.. මටත් ඔය ප්‍රශ්නෙමයි.. මූගේ කිසිම ඩොකෙක්ගේ ලුක් එකක් නෑ. ඒ මදිවට ස්පෙශලිස්ට් කෙනෙක්ලු
මට නම් මූව පේන්නේ හිගන්නෙක් වගේ... මූගේ අනික දතකුත් නෑ!!
ශුවර් එකටම රුසියාවේ හරි චීනේ හරි හොරෙම් විභාගේ ගත්ත නිකමෙක්.. බොරු කාරයෙක්!!
සුදත් සමරවීරව මට පේන්නේ නිකන් පාරේ ඉන්න ඉබා ගාතේ කියවන බේබද්දෙක් වගේ ඕයී
ඩොක්ටර් කෙනෙක් වගේ පේන්නේ නෑනේ බන්![]()
කලින් අනිල් ජයසිංහ ඉන්නකොට කතා කරපු ඒ පිලිවෙල බලපන්..ඒ මිනිස්සු බලු දේශපාලුවන්ට වඩා වචනෙකින් හරි රටට හොදක් කරනවා.. උන්ටත් වැඩ කරන්න පුලුවන් සීමාවක් තියනවා..
මිනිහෙක්ගේ පෙනුම වැඩක් නෑ.. වටින්නේ උන්ගේ ක්‍රියාව..
මයිනා බූරු පුතා ලපයා වගේ හොරා කකා සිංහලුන්ට පුක පෙන්නන කයිවාරු පප්පන්ට වඩා මේ මිනිස්සු මාර වටිනවා..

කලින් අනිල් ජයසිංහ ඉන්නකොට කතා කරපු ඒ පිලිවෙල බලපන්..
ඒකට මූ බලපන් කිව්වොත් කියන්නේ මූසල කතාවක්මයි..
තනතුරට ගැලපෙන නොගැලපෙන බව මනාව පේනවා දෙන්න එක්ක බලනකොට..
උන් කරන්නනේ සේවාවක් නම් ඇයි අනිල් ව එලෙව්වේ - තනිකරම දේශපාලනය විතරයි මෙතන![]()
අනිල් ජාසිංහ හිටියනම් කොරෝනා මෙච්චර දරුනු වෙන්න දෙන්නෑ. කොරෝනා වවාගෙන කන උන් ඒ මනුස්සයව අයින්කෙරෙව්වාකලින් අනිල් ජයසිංහ ඉන්නකොට කතා කරපු ඒ පිලිවෙල බලපන්..
ඒකට මූ බලපන් කිව්වොත් කියන්නේ මූසල කතාවක්මයි..
තනතුරට ගැලපෙන නොගැලපෙන බව මනාව පේනවා දෙන්න එක්ක බලනකොට..
උන් කරන්නනේ සේවාවක් නම් ඇයි අනිල් ව එලෙව්වේ - තනිකරම දේශපාලනය විතරයි මෙතන![]()