සෙනෙහසක මහිම ....

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    සෙනෙහසක මහිම ....

    අසෙනිය කුසුමක්ව
    ඔබට පුද දුන්
    ම'සිත
    විඳි සිත පිරි මැදි
    සෙනෙහස ...
    සෞම්‍ය සඳ එළියක්මය
    නිකැලැල් ...


    කිසිදාක හිමි
    නොවන මුත්
    අහිමි නොවන බව
    පසක් කළ ...
    ජීවිතයට අහිමි
    ආත්මගත
    සෙනෙහසක
    මහිමයක් ...