සෙනෙහස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අප සමාජයේ මෑතකදී අහන්න දකීන්න ලෑබුනු දෙවල් වලට අනුව බලද්දී,
    මව් සෙනෙහස ගෙන අපිට කතා නොකරම බෑ.


    එතින් මO හීතා ගත්තා මේ වීඩීයෝ එක අපේ යහලුවන් එක්ක බෙදා ගන්න මේ හොන්දම වේලාව කියලා.
    මO හීතන්නෑ මේ සදහා වීනාඩී 8 ක් වගේ කාලයක් වෙන් කරන එක පාඩුවක් වෙයී කියලා.



    මේ දර්ශනයෙදි බෑලීමට නොහෑකී කීසිම දසුනක් නෑති බව,
    නොපෑකිලිව මට කියන්න පුලුවන්. :)





    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)

     
    • Like
    Reactions: damm2009 and lkdood

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    මව් සෙනෙහස විතරක් නෙමෙයි. පිය සෙනෙහසයි, එකමුතුකමයි ඔක්කෝම තියෙනවා. rep දෙන්න බැරිලු