සෙමට ආයුර්වේද හොද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,947
    68,371
    113
    කංසා බීජ වල දැඩි ආවරණය ඉවත් කරගත් පසු එහි මදය කැද සෑදීම සදහා භාවිතා කල හැකිය. කංසා බීජ වල මත්වන සුලු බව නොමැති අතර, එමනිසා ඕනෑම කෙනෙකුට එය භාවිතා කල හැකිය. ශරීරයට අව්ශ්‍ය ප්‍රතිශක්තීකරණය වැඩි දියුණූ කිරීමට අදාල සියලුම රසායන ද්‍රව්‍ය එහි අඩංගුය
     
    • Haha
    Reactions: tilvin-silva