සෙම අඩුම බියර් එක

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    සෙම අඩුම බියර් එක ම‌ොකක්ද ලංකාව‌ේ ගන්න තියන ඒවයෙන්? බයිසන් බිව්වා ළඟදී.. උද‌ේ ට පීනස වගේ
     
    • Like
    Reactions: Johnnie_Walker

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සෙම අඩුම බියර් එක ම‌ොකක්ද ලංකාව‌ේ ගන්න තියන ඒවයෙන්? බයිසන් බිව්වා ළඟදී.. උද‌ේ ට පීනස වගේ

    ඔක්කොම එකයි
    ටයිගර් ටිකක් අඩුයි
     
    • Like
    Reactions: niranga1989

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බයිසන් වලට නම් සෑහෙන්න සෙම ඇවිස්සෙනවා තමා.හැබැයි ඉතින් අනිත් ඒවගෙත් එහෙම ලොකු අඩුවක් නෑ.මට නම් කෝකටත් සෙම චුට්ටක් ඇවිස්සෙනවා
     
    • Like
    Reactions: niranga1989

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    640x640.jpg


    මේන් මේක ෆට්ට ලංකාවේ නම් ගන්න තියනවද දන්නේ නැහැ . අපේ අයියා කෙනෙක් ඉන්නවා . පොර වැඩ කරන්නේ එයාර් ලයින් එකක. මාසෙකට Budweiser බියර් හම්බ වෙනවා බෝතල් දෙක තුනක්. මේවා ලංකාවේ ගන්න තියනවද බන්
     
    • Love
    Reactions: niranga1989