සෙම කැට

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    Thanks මචන් මම අද මයි ඇහුවෙ ඕවා. පොඩ්ඩක් බලනකොට එකක් තිබුණා. කඩන්න ගැජට් එකක් හදාගෙන එනකොට ඒක නෑ බන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Thanks මචන් මම අද මයි ඇහුවෙ ඕවා. පොඩ්ඩක් බලනකොට එකක් තිබුණා. කඩන්න ගැජට් එකක් හදාගෙන එනකොට ඒක නෑ බන්
    මමත් උගුරෙ අමාරු හැදුන වෙලාවට උගුර බලනකොට තියෙනව දැකල තියෙනව. මම හිතුවෙ සෙම් ගෙඩි වගේ සීන් එකක් කියල, ටූත් පික් වලින් අයින් කරලත් තියෙනව....

    කුරුලෑ අයින් කරන පොඩි ටූල් එකක් තියෙනව ග්‍රොසරි වල එක්ස්ට්‍රෑක්ටර් කියල... රු 50ක් 100ක් වගේ වෙන්නෙ. ඒකෙන් පුලුවන් වෙයි වැඩේ....
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මමත් උගුරෙ අමාරු හැදුන වෙලාවට උගුර බලනකොට තියෙනව දැකල තියෙනව. මම හිතුවෙ සෙම් ගෙඩි වගේ සීන් එකක් කියල, ටූත් පික් වලින් අයින් කරලත් තියෙනව....

    කුරුලෑ අයින් කරන පොඩි ටූල් එකක් තියෙනව ග්‍රොසරි වල එක්ස්ට්‍රෑක්ටර් කියල... රු 50ක් 100ක් වගේ වෙන්නෙ. ඒකෙන් පුලුවන් වෙයි වැඩේ....
    උඹ PHI කෙනෙක් නේද? ඕව ගැන කලින් අහල තිබුනෙ නැද්ද බං?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    උඹ PHI කෙනෙක් නේද? ඕව ගැන කලින් අහල තිබුනෙ නැද්ද බං?
    මේක තාත්තගෙ රස්සාව පුතාට දෙනකාලෙ හම්බවෙච්ච පෝස්ට් එකක්...
    ඒ හින්ද,
    මම දන්නෙ වතුර වලවල් වලට දඩ ගහන්න විතරයි...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,237
    26,688
    113
    Kandy
    Tonsil stones. උගුරේ ඇති වසා ගැටිති වල ෆයිට් කරලා මැරුන බැක්ටීරියා ,මැරුන ස්‍යිල,ආහාර කැබලි කැල්සියම් එහෙම ඒවගේ එකතුවක්
     
    • Like
    Reactions: willpower

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,237
    26,688
    113
    Kandy
    Bump

    Tonsils stones... Mala wathayak
    ඔව් මචන් රෑට දත් මැදලා මද රස්නේ වතුරට ලුනු ටිකක් දාලා උගුර හෝදලා නිදා ගත්තම උදේට ටොන්සිල් ස්ටෝන්ස් එලියට ඇවිත් තියෙනවා කොටන් බඩ් එකකින් වගේ කන්නාඩියෙන් බලාන අයින් කලෑකි.පරන උන ඒවා පට්ට ගදයි.ඒකයි ගොඩක් වෙලාවට කට ගද එන්නෙ
    ------ Post added on Aug 13, 2022 at 1:23 PM