සෙරාජෙම් ගිය අය කෝ ?

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සෙරාජෙම් ගිය අය කෝ ?

    ඔන්න ඉතින් හැමදාම වගේ මට ප්‍රශ්නයක්...මට මේ ගැන ටිකක් දැනගන්න ඕනා...ගියපු අය විස්තර දන්න අය පොඩි හෙල්ප් එකක් දීපල්ලා මචන්ලා..මේක ඇගට හොදඩ.. සෙමට තමා ප්‍රතිකාර ගන්න හදන්නෙ..

    http://imgur.com/BGeIoA0
    http://imgur.com/xB0RI3p


    nodanna aya bump ekakwath daandoo...
     
    Last edited: