සෙරෙප්පු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    117086864_609305596657801_6696336558898378124_n.jpg


    මෙහෙම මිනිස්සුත් ඉන්නවා බන්
    ගිය මාසෙ පොඩි පාටියක් තිබිලා ඉවරවෙලා ගෙදර යන්න කියලා එලියට ඇවිත් පාර අයිනෙ ඉද්දි කාරෙකක ආව ඩයල් එකක් නවත්තලා යමු කීවා, මෙ අන්කලයා කාර් එකට නැගලා තියෙන්නෙ සෙරෙප්පු දෙක පාරෙ ගලවලා.ගෙදර ගියාටත් පස්සෙ සීන් එක මීටර් වෙලා තියෙන්නෙ. ආයෙ ආවා ත්රිවිල්ලෙකක
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දාන් ආව ඒවා ගලවල ඔය ශොප්1න් අලුත් ඒවා අරන් දාගෙන ගිහින් ගෙදර.. මුන් මෙහේ ආතල් ගන්නවා.. අනේ අනේ
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    දාන් ආව ඒවා ගලවල ඔය ශොප්1න් අලුත් ඒවා අරන් දාගෙන ගිහින් ගෙදර.. මුන් මෙහේ ආතල් ගන්නවා.. අනේ අනේ
    සිරාවටම අපේ FB page ගොබ්බායෝ ඕක දන්නේ එකක් ඇයි🤣😀
     
    • Haha
    Reactions: D_Mad

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම දවසක් ගියා අපේ කම්පැනි එකේ අලුතින් ගත්ත ලෑන්ඩ් එකක ඉලෙක්ට්‍රික් කනෙක්ෂන් එකට අදාළ වැඩකට අදාළ CEB ඔෆිස් එකට. ඉඩම බණ්ඩාරගම වුනාට ඒක අයිති මිල්ලනිය විදුලි අධිකාරී කාර්යාලයට. මිල්ලනිය තියෙන්නේ බණ්ඩාරගම ඉඳන් මහා ලොකු දුරකිනුත් නෙවෙයි. නමුත් ඒවායේ මිනිස්සු හෙන ග්‍රාමීය මනුස්සයෝ. මම සල්ලි වගයක් මාරු කරගන්න මිල්ලනිය මහජන බැංකුවට ගියා. අම්මට සිරි ඇතුලට යනකොට දොර ළඟ සෙරෙප්පු ජෝඩු දහයක් විතර තියෙනවා. මම බැලුව පන්සලකටද යකෝ වැරදිලා ආවේ කියල. බැලිනම් ටයිල් අල්ලලා තියෙන නිසා ඒ පැත්තේ මිනිස්සු සෙරෙප්පු ගලවල තමා බැංකුව ඇතුලට යන්නේ.
     
    • Like
    • Love
    Reactions: Candid-B and D_Mad