සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
    සෑහෙන්න සතුටුයි ඉතිං :D

    සුභ පැතුම් මචන් ...!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ පට්ට පට පට මචෝ.. :Dඔතනින් නවතින්න එපා බන්.. නමක් තියන්න ට්‍රයි එක දීපන් උඹට අනීවා පුලුවන්..:yes::yes:
    :rolleyes: :D:D :love: තෑන්ක් යූ මචෝ
    එළ අපි ට්‍රයි කරමුකෝ :D:love:

    නියමයි කංසයො... ජය වේවා
    11.gif
    :D

    Niyamai ne machan... Sinduwa nam baluwe na, passe balannam...
    Happy for u...
    11.gif
    :D:D තෑන්කූ සහෝ

    4.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
    සෑහෙන්න සතුටුයි ඉතිං :D

    Jaya wewa :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
    සෑහෙන්න සතුටුයි ඉතිං :D

    11.gif

    Uba loku kenek unahamath EK waren saho :( apiwa amathaka karanna epa :dull::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංකේ මේ වීඩියෝ එක නම් නැගල යයි මචං.........
    තව තව කරපං.........ලියපං......

    මේහ්...දැන් මේකේ කොපි රටිය්ට්ස් සහ රෝයලිටි එක ගැන මොකද කියන්නේ පොරවල්.......??
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
    සෑහෙන්න සතුටුයි ඉතිං :D

    jayawewa saho :D