සුභ පැතුම් මචන් ...!ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
සෑහෙන්න සතුටුයි ඉතිං
බොහොම ස්තූතියි මචං
ජය වේවා. ඉදිරියට තවත් ලස්සන නිර්මාන කරන්න ශක්තිය ලැබේවා මචන්

අඩෝ පට්ට පට පට මචෝ..ඔතනින් නවතින්න එපා බන්.. නමක් තියන්න ට්රයි එක දීපන් උඹට අනීවා පුලුවන්..
![]()

තෑන්ක් යූ මචෝ 
නියමයි කංසයො... ජය වේවා

Niyamai ne machan... Sinduwa nam baluwe na, passe balannam...
Happy for u...

තෑන්කූ සහෝ ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
සෑහෙන්න සතුටුයි ඉතිං

ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
සෑහෙන්න සතුටුයි ඉතිං
apiwa amathaka karanna epa 
ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
සෑහෙන්න සතුටුයි ඉතිං
