සෙල්ලම් බඩුවක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    IMG-2f218483103f3e4defa5a0c89a96bb97-V~3.jpg

    මේ වගේම එකක් ගන්න පුලුවන් තැනක් කියපල්ලකො..
    මහනුවර අවටින්නම් හොදයි.
    රොද උඩට කරන්න පුලුවන් වෙන්න ඕන
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Toy shop වල තියනවා හැබැයි ලඟදි අපි දන්න බබෙක්ට එකක් ගන්න ගිහින් තිබ්බෙ හෙන පරන කැඩුනු එකක් විතරයි
    කඩේ එකා කිවුවෙ සෙල්ලම් බඩු දැන් එන්නෙ නැහැ රිස්ට්‍රික්ශන් එක නිසා, ඒක නිසා හොයන්න බැහැ කියලා. හැම තැනම එහෙමද දන්නෙ නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    යකෝ දැන් ඒකත් ප්ලාස්ටික් වලින්ද එන්නේ. ඉස්සර අපි අශ්වයෝ පැද්දේ ලීයෙන් හදපු එකනේ. ලීයෙන් හදපු එකක් ගනින්.