සෙල්ලම් බඩු කඩයක්

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    සෙල්ලම් බඩු කඩයක්

    යාලුවනේ කොළඹ අවට හොද සෙල්ලම් බඩු කඩ මොනවද තියෙන්නේ ? පොඩි එකෙක්ට සෙල්ලම් සබ්මැරින් එකක් ගන්න ඕන. Bump එකක් දාගෙනම යමු. Rep + දෙමි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,306
    13,200
    113
    33
    ෆින්ලන්ඩ්
    Colombo awata num sahenna tiyanawa ne bun...

    Kahuwala pahuwela Pamankada kituwa yankota tiyanawa kada 3 , 4k..

    Mahargama tiyanawa..

    Borella thalawatugoda road Thalawatugoda ta kaling tiyanawa ae pare kada 3k wage.

    Kottawe tiyanawa.

    Kottawa - Pili road yanakota tiyanawa.

    Gall road nosahenna tiyanawa.

    Kadawatha - Kiribathgoda tiyanawa.

    Ja ela Policiya aeha peththe Loku building 1y (Aedum tiyana) 1y tiyanawa.

    Petta wenama kadawal tiyanawa.
     
    • Like
    Reactions: Winulee

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ලොකු කලෙක්ෂන් එකක් තියන කඩවල නම් දා..න්න.....
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පිටකොටුවෙ කෙයිසර්වීදියෙ කඩ කීපයක් තියෙනවා.ගොඩාක් ලාභයි.
     
    • Like
    Reactions: Thu Nodakin

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    පිටකොටුවේ බෝගහගාව කඩ කීපයක්ම තියනවා ඒවායේ බලන්න.
     
    • Like
    Reactions: Winulee