සෙල්ලම් වෙන්නේ නැ මේ පාර...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yako goda 😳 chik oka kalin kiwwanan apith enawa. Polisiyata kakka poddak gihilla aththe 😂 anith unuth set wela organize karanan ada mainawa gobbasenawai ussan gihin muhudata daanna thibba
    ඔව් ඔර්ගනයිස් පොඩ්ඩක් වමට ගිහින්. කට්ටියට දැනුවත් කරලා නැ වගේ. නැත්නම් ලක්ශේ පනිනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,147
    113
    ඔව් ඔර්ගනයිස් පොඩ්ඩක් වමට ගිහින්. කට්ටියට දැනුවත් කරලා නැ වගේ. නැත්නම් ලක්ශේ පනිනවා
    munwa elawala wama, dakuna bediyalla...
    mokada horakana palakayo inna ratakata no dollars
     
    • Like
    Reactions: luk3r

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    munwa elawala wama, dakuna bediyalla...
    mokada horakana palakayo inna ratakata no dollars
    අම්මෝ ඔව්. උතුර .දකුණ ,වම, උඩ ,යට, සිංහල ,දෙමල, මුසලීම්, මැලේ, බර්ගර්, කිබුලා බනිස, සිනි බනිස් ,කොත්තු පරාටා බෙදිලි නවත්තලා මේ කාලකන්නි ටික එලවන්න ඔක්කොම එකතු වෙමු. පුළුවන් සපෝර්ට් එක දෙමු. ඒ වගේම මේ එළකිරි එකේ තාම 500 ටයි කුණු බත් පැකට් එකටයි කඩේ යන උන්ටත් මොකක් හරි කරන්න වෙනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගේම සෙල්ලම් වෙන්නේ නැ . මයිනාගේ ගේ වටලලා මුන් අරගල කරන්නේ
     
    • Like
    Reactions: dasith077

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,760
    113
    කිරියේ හෙන සෙට් ඒකක් බස්සලා වගේ අද අරගලේ පෝස්ට් ටික යට යවන්න.. චීත්ත ගැනයි වෙන සීන් ගැනයි සැරට අදිනවා දැකලාවත් නැති account වලින්
    Ow ow math ekai baluwe eka ponnayek shashi nisahdige kiyala welak leak una ekatat thread daala