සෙල්ලම් වෙන්නේ නැ මේ පාර...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙරි වැඩ යකෝ මේවා. කාලකන්නි හැත්ත

    1650792145738.png

    කිරියේ හෙන සෙට් ඒකක් බස්සලා වගේ අද අරගලේ පෝස්ට් ටික යට යවන්න.. චීත්ත ගැනයි වෙන සීන් ගැනයි සැරට අදිනවා දැකලාවත් නැති account වලින්
    දැන් වැඩක් නැ බන් බහිනකොටම දන්නවා මොකාටද එන්නේ කියල. මම කමෙන්ට් එකක් දැම්මේ වැඩේ හොයාගන්න. තාම උ ලින්ක් එක එව්වේ නැ . බොරුවක් දාල තියෙන්නේ
    ------ Post added on Apr 24, 2022 at 2:54 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,147
    113
    ගෙරි වැඩ යකෝ මේවා. කාලකන්නි හැත්ත

    View attachment 168572

    දැන් වැඩක් නැ බන් බහිනකොටම දන්නවා මොකාටද එන්නේ කියල. මම කමෙන්ට් එකක් දැම්මේ වැඩේ හොයාගන්න. තාම උ ලින්ක් එක එව්වේ නැ . බොරුවක් දාල තියෙන්නේ
    ------ Post added on Apr 24, 2022 at 2:54 PM
    menna human rights yawanna ona ewaaaaaaaaaaaaaaaa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    menna human rights yawanna ona ewaaaaaaaaaaaaaaaa
    දැන් නම් මචන් පලි ගන්න සින් එකේ ඉන්නේ. මුන් දනනවා මුන් හිරේ විලංගුවේ යන බව. ඒ නිසා පුළුවන් තරම් පලි අරන් යන්න හදන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,147
    113
    දැන් නම් මචන් පලි ගන්න සින් එකේ ඉන්නේ. මුන් දනනවා මුන් හිරේ විලංගුවේ යන බව. ඒ නිසා පුළුවන් තරම් පලි අරන් යන්න හදන්නේ
    mun minissumge paligannawaaaaaaaaaa............
    minissuth atha airinna narakai.........
    me polin nawaththanna munta kohomath onakamak naha.
    mokada munta kelawila kiyala dannawa, balaya atha arapu gaman athulata yanna wena nisa.........
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mun minissumge paligannawaaaaaaaaaa............
    minissuth atha airinna narakai.........
    me polin nawaththanna munta kohomath onakamak naha.
    mokada munta kelawila kiyala dannawa, balaya atha arapu gaman athulata yanna wena nisa.........
    නැතුව මිනිස්සු බඩගින්නේ මැරුණත් මුන්ට කෙස් එකක් නැ බන්. මුන්ට ඕනේ ලේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,147
    113
    නැතුව මිනිස්සු බඩගින්නේ මැරුණත් මුන්ට කෙස් එකක් නැ බන්. මුන්ට ඕනේ ලේ
    agamen wadak naha, maha nayakala melo rahak nathi rajapak wadiyo kiyala oppu kara, unta kondak thiyanawanam mewage issarahin hitaganna bari une ai, unta labena V8 nathi wena nisada?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    agamen wadak naha, maha nayakala melo rahak nathi rajapak wadiyo kiyala oppu kara, unta kondak thiyanawanam mewage issarahin hitaganna bari une ai, unta labena V8 nathi wena nisada?
    ඔව් බන්. නිකන් ප්‍රකාශ නිකුත් කරලා තේරුමක් නැ මේකට.

    සවේ... කට්ටිය කලබල වෙල නෙත...
    This save thing is out of control
    save mokak hari karapaaaaaaan
    ------ Post added on Apr 24, 2022 at 3:20 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,595
    5,585
    113
    Colombo
    නැතුව බන්. අන්තරේ මේ ගානට බහිනවා කියන්නේ ඕනෙම ලොක්කෙක් බයයි. බලපන් පොලිස් කාරයෝ බල්ලෝ වගේ අකුලාගෙන යන්නේ. මුන්ට වෙඩි තියන්නත් බැ . එහෙම කොලොත් හෙට අනිද්දම යන්න වෙනව්.

    හම්මෝ ඒක
    ------ Post added on Apr 24, 2022 at 2:31 PM
    Yako balapan a name gamma...hukawala ganna puluwan wesige putalage cabinet eka. "අන්තරේ " nandege ammatai thathatai ekata tiyala hukawai

    ata deka bima adigena duwanawa athi neda lol
    Api podi kale puwak hanasu bima adagena giya wage mara bijai naki wallai bima dala uge ganiwai lamainwai walla uda tiyan kendiri gaga inawalu
    ------ Post added on Apr 24, 2022 at 3:34 PM
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ලකේ පංකවේ අරගල කතා අස්සේ ගැමට වෙනරට වල පරණ civil war / after civil war youtube Documenters ටිකක් බලන්න පටන් ගත්තා දැන් දවස් දෙක තුනක් වෙනවා.

    french revolution eka gana wage balanna. lankawe thathweta galapenaw