සෙල්ෆෝන් ලවර්ස්ලා
මා මුලින්ම මොබයිල් ටැලිෆෝන් එකක් මිලදී ගත්තේ මීට වසර 6කට පෙරයි..ඒ කාලයේ ගඩොල් භාග අයින් වී 3310 ජංගම දුරකථන කරළියට පැමිණි කාලයයි...එකල මා ඉගනගත් අවධිය විය ..කොල්ලන් කෙල්ලන් අතර ජංගම දුරකථන භාවිතය ඉහල ගියේය..අපි වැනි නිකමුන්ට ලෙහෙසියෙන් කෑලි සෙට් වෙන්නේ නැත..කෑල්ලක් සෙට් කරගැනීමට පැදිය යුතුය,,,චාටර කෑ යුතුය..ලැජ්ජා නහරය කපාගෙන කෙල්ලන් පසුපස යා යුතුය..එහෙත අපවැන්නෝ කෙල්ලක් පසුපස ගොස් කෙල්ල අකමැති උවහොත් එයට පාටි දාගෙන සංතෝස වෙති ..ඉස්සර අපේ සෙට් එකේ කෙල්ලෙක් ෆලෝ කරන්නට කොල්ලෙකුට අදහසක් පහලවීම යනු පාටියකි..කෑල්ල සෙට් උනොත් ප්‍රීතියට කති..වැරදුනොත් බූට් දුකට බොති..
ඉතින් මෙසේ නිකම්ම ඉන්නා විට ෆෝන් වලින් කතා කරන උන් එහිම එල්ලී කතා කරනු මට පෙනෙයි..මගේ මිතුරන් අතරටද ජංගම දුරකතන පැමිණෙයි..ජංගම දුරකතන ඇත්තෝ ඒවායින් බොහෝ විට කතා කරයි නැතහොත් කොටයි..මා සිතාගෙන සිටියේ මේ සෑම විටම කොල්ලන්ට දුරකථනයේ එහා පස ස්ටින්නේ ලස්සන කෙල්ලන් කියාය..මගේ මිතුරන්ද ජංගම දුරකථනයෙන් කෑලි සෙට් වෙන ආකාරය ඉතා ලක්ශනට විස්තර කරයි..ඉතින් මාගේ ෆෝන් උණ නගී..ගෙදර ගොස් අම්මාට ගෝරනාඩු කර යාන්තම් එකක් ගති..ගන්නට පෙර තාත්තා හා අම්මා ඒ පිළිබඳව දැක්වූ අදහස් බොහෝ වටින හෙයින් පහත් සඳහන් කරමි..
*හරි මංජුවට ඕක අරන් දුන්න කියල ඌ මක්ක කොරන්නෙයි අර ලොරිකාරයොන්ට බිස්නස් කාරයොන්ට එනෝ වගේ මූට කෝල් එනවයි..ඒ තාත්තාය..
*දැන් ඔය ගෙදර තියෙන එකටත් කාඩ් දාන්න විදිහක්(ගෙදර තිබුනේ ගඩොල් සයිස් මොටෝ එකකි ) නැතුව ඉන්නකොට අරගන්න තව එකක්"පාඩමක් පොතක් බැලිල්ලක් නෑ..පෝන් නම් වෙලාවට ඕනි...ඒ අම්මාය..
*ඔය පෝන් ගන්න හදන්නෙ කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙද මම දැක්ක මූ මීය වගෙ කන්ද උඩට ගිහින් කෙල්ලෙක්ටද කොහෙද,, අර ගෙදර ෆෝන් එකෙන් කෝල් ගන්නව..ඒ අපේ ජන්මාන්තර වෛරක්කාර අයියාය..
අපේ පන්තියේ සිටිය කෙල්ලෙකුගේ නම්බරය හොයාගෙන ගෙදර අයට හසුවෙතැයි බියෙන් කන්ද උඩට ගොස් කතාකල අයුරු අපේ බ්‍රොදරාට පෙනී ඇත,,උගේ "වෙන්ඩ පවුල(pending wife)" එවූ ලිපියක් නංගී විසින් තාත්තාට භාර දී අඹගමුවේ ලොකු අක්කාගෙන් යැයි සිතා තාත්තා විවර කර ඇත...එහි තිබූ ලිපිය කියවූ තාත්තා කී වෙ..කෙල්ලෙක්නම් මැදෑ ඒකි ලෙඩ වාට්ටුවක්..නැති ලෙඩක් නෑ..සඳුද උණලු..අඟහරුවාද හවස කකුලෙ අමාරුවක්ලු...බදාද හීනෙන් බයවුනාලු..දවස් 7ටම ලෙඩ...මූත් කරගහල තියෙන්නෙ..ලස්සනේට..2ට ගනින්න බෑ වාගෙ ඉඳගෙන..ඒ අපේ අයියා නොමැති වෙලාවට තාත්තා අයියාට කැපූ දෙහි ගොඩෙන් එක දෙකකි..මොන කේස් ආවත් මට දැම්ම ලව් කේස් එන්නේ නැතැයි..තාත්තා සිතා ඇත.. එකල ජනප්‍රිය සිද්ධිය වූයේ අයියාගේ ප්‍රේම හසුන හෙයින් මගේ ෆෝන් උණ ගෙදර ප්‍රධාන මාතෘකාව නොවීම මට වාසි විය..
ෆෝන් එක නිසාම මට ගැහැනු දෙතුන් දෙනෙකු නොව හතර 5ක්ම හමු විය ..එහෙත් ඒ ෆෝන් එකක් මිලදී ගෙන අවුරුදු 2-3ක් ගියායින් පසුය..එයින් පොත්ත සුදු වූ ලස්සන කෙල්ලෝ 2ක් මට සුපුරුදු පරිදි තැපැල් බූට් තැබීය..ඉතිරි අයගෙන් එක් ..කෙල්ලක සතුව පැවති දන්ත කල්‍යානය ගැලවීමේ කුසලතාවයෙ හේතුවෙන් ලිස්ට් එකෙන් ඉවත් කරන ලදී..ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු මට ප්‍රේම කර ඇත..එකල ඇය දිරූ කඳක් මෙන් මාංශ නොමැතිව සිටි බැවින් මා අකමැතිවිය,,එහෙත් පසුකලෙක වෙනත් කොල්ලන් විසින් යාලු කරගෙන දැන් ඇය වැර ගැන්වූ කොන්ක්‍රීට් මෙන් රිසි පමණට උස මහතලබාදී ඇත..දැන්නම් ඇය දකිනවිට අහෝ කේදයකි යැයි මට නිකමට කියවෙයි..
තවත් ගැහැනු ලමයෙක් විය..දිනක් වැරදීමකින් ඇගේ නංගී මා හා කතා කලාය..ඉන්පසු කාලයාගේ ඇවැමෙන් මා ,නංගී ඇයට වඩා ලස්සන ඇතැයි සිතා අක්කා සමඟ තිබූ කතා කාලය..(දිනකට කතා කරන කාලය )නංගීට ලබා දෙන ලදී..මා හැන්ඩියෙකු හෝ ඛාන් කෙනෙකු නොවූ නිසා අක්කාද ඒ ගැන වැඩිපුර තැකීමක් නොකලේය..පසුව අක්කා ඉතා හදිස්සියේ කසාද බඳින ලදී...මා ඒ වනවිට ඇස් ගෙඩි දෙකින් දැක තිබුනේ අක්කාය...එහෙත් මා නංගී දුටු දින...හප්පේ මට තිබූ සංතෝසෙ...රූපය අනුව ගැහැනු වර්ග කිරීම නොහොබී..රූපය දිරයි..ආදී දේ පොත්වල ලියා ඇති බැවිනුත්..බොහෝ කලක් දවාට පායන චන්ද්‍රයා මෙන් මා පසුපස ඇය සිටි බැවිනුත් ඇගේ රූපය විස්තර නොකරමි..එහෙත් බොහෝ