සෙල් ලිපි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මේකෙ ඉන්න පිටියෙ ගංජප්පුවා වගේ එකෙක් හරි මොකක් හරි ලෝක කෙබරයක් ගලක කොටලා තිබුනොත් අනාගතේ දි ඒකත් සෙල් ලිපියක් කියලා ඉතිහාස පොතට ගේන්නත් බැරි කමක් නෑනෙ :eek::eek::eek::eek::eek::eek:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    ඒක එතකොට හොයාගන්නෙත් ගංජප්පුවා කොටපු සෙල්ලිපියක් කියලම තමා. සෙල්ලිපියේ තියෙන ඒව විතරක්ම සලකන්නේ නෑ නිගමනය වලට එන්න.

    හෑම බෝරුවකම ඇත්ත පොඩ්ඩක් හරි තියනවා
    ------ Post added on Feb 9, 2024 at 2:38 AM
     
    • Like
    Reactions: Mr.dark

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    Ganja gahala ara wage loku galak dekata palala liyanna hoda piasuwak tiyenna onene ban
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    Ganja gahala ara wage loku galak dekata palala liyanna hoda piasuwak tiyenna onene ban
    අර එකෙක් සැටලයිට් එකක් launch කරා වගෙ ඔහොම පිස්සු කෙලින උන් නැතුව නෙමෙනෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Carbon method වලින් kochchara old ද කියල හොයන්න පුළුවන් නෙ.
    Dan inna ewun gahana kebara check karaddi depaarak hithai
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    Carbon method වලින් kochchara old ද කියල හොයන්න පුළුවන් නෙ.
    Dan inna ewun gahana kebara check karaddi depaarak hithai
    ඔව් මම කිව්වෙ තව අවුරුදු 400ක් 500ක් ගියාට පස්සෙ අහු උනොත් පිටියෙ අප්පුව කෙටුව උනත් ඇත්තට ම පරණයි නෙ. එකේ ම අනිත් පැත්ත ඉස්සර කාලෙ උනාද දන්නෙත් නෑනෙ:eek: