සෙලින්කෝ ඉන්ශුවරන්ස්!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    vehicle insurance gena wisthara tikak kiyhnko mchn..
    No claim bonus kiynne mokakda bn? therena widihata kiyala dennako

    සමාන්යෙන් ප්‍රදාන කැටගරිස් 3ක් තියෙනවා. . පර්සනල්, හයරින්, රෙන්ට් අ කාර්. .
    නෝ ක්ලේම් බොනස් කියන්නේ දැන් ඔයා 2019 අවුරුද්දට කිසිම ඇක්සිඩන්ට් එකක් නොවී හෝ වෙන මොන විදියකින් වත් ක්ලේම් එකක් අරන් නැත්තන් ඊලග අවුරුද්දට ඉන්ශුවරන්ස් එක ලුත් කරද්දි පොඩි ගානක් අඩුකරනවා. . ඒක තමයි නෝ ක්ලේම් බෝනස් එක. .
    ඉන්ශුවරන්ස් එකක් දාද්දි ප්‍රදානව ආවරනය වෙන තත්ව තියෙනවා අමතර ඒවා දාන්න ඕනනම් වෙනම ඒවට ගෙවන්න ඕනා. .
    වැදගත්ම දේ හරි කැටගරි එකේ ඉන්ශුවරන්ස් එක දාන්න ඕනා. . පර්සනල් දාලා හයර් දුවලා, පර්සනල් දාලා රෙන්ට් අ කාර් දීලා, හයරින් දාලා රෙන්ට් අ කාර් දීලා වගේ තියෙද්දි ක්ලේම් එකක් ගන්න ගිහින් වැඩේ මාට්ටු වුනොත් ක්ලේම් ලැබෙන්නේ නෑ සොරිම තමයි. .
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Vitz 2019 model, Danata SLI tiyenne ( gatte 45 lks walata), No accident yet.

    ceylinco danawanam full insurance eka keeyak wenawada ?

    කට්ටියට පොඩි ඔෆර් එකක් දෙන්න හදන්නේ. . මේ ඔෆර් එක ගන්න නම් වාහනයට ලීසින් එකක් නොතිබිය යුතුයි. .

    1. මම හරහා සෙලින්කෝ ඉන්ශුවරන්ස් දානවනම් ඉන්ශුවරන්ස් එකෙන් 5% කෑශ් බැක් කරන්න පුලුවන්

    2. නෝ ක්ලේම් තියෙන ඉන්ශුවරන්ස් එකක් සෙලින්කෝ එකට මාරු වෙනවනම් 50% වෙනකන් උපරිමයකට (ආයතනය දෙන ප්‍රමානයක්) අඩුකරලා දෙන්න පුලුවන්. . මේකට රිනිවල් ලෙටර් එක තිබ්බනම් ඇති. .

    වැඩි විස්තර සදහා පී.එම් මගින් අමතන්න. .
    පී.එම් කරද්දි මේ පහල විස්තරත් එක්ක එවන්න. .

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Vitz 2019 model, Danata SLI tiyenne ( gatte 45 lks walata), No accident yet.

    ceylinco danawanam full insurance eka keeyak wenawada ?

    පී.එම් කලා. . රිනිවල් ලෙටර් එක තියෙනවනම් එවන්න. . අඩුකරලම ගාන එවන්නම්. .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    සමාන්යෙන් ප්‍රදාන කැටගරිස් 3ක් තියෙනවා. . පර්සනල්, හයරින්, රෙන්ට් අ කාර්. .
    නෝ ක්ලේම් බොනස් කියන්නේ දැන් ඔයා 2019 අවුරුද්දට කිසිම ඇක්සිඩන්ට් එකක් නොවී හෝ වෙන මොන විදියකින් වත් ක්ලේම් එකක් අරන් නැත්තන් ඊලග අවුරුද්දට ඉන්ශුවරන්ස් එක ලුත් කරද්දි පොඩි ගානක් අඩුකරනවා. . ඒක තමයි නෝ ක්ලේම් බෝනස් එක. .
    ඉන්ශුවරන්ස් එකක් දාද්දි ප්‍රදානව ආවරනය වෙන තත්ව තියෙනවා අමතර ඒවා දාන්න ඕනනම් වෙනම ඒවට ගෙවන්න ඕනා. .
    වැදගත්ම දේ හරි කැටගරි එකේ ඉන්ශුවරන්ස් එක දාන්න ඕනා. . පර්සනල් දාලා හයර් දුවලා, පර්සනල් දාලා රෙන්ට් අ කාර් දීලා, හයරින් දාලා රෙන්ට් අ කාර් දීලා වගේ තියෙද්දි ක්ලේම් එකක් ගන්න ගිහින් වැඩේ මාට්ටු වුනොත් ක්ලේම් ලැබෙන්නේ නෑ සොරිම තමයි. .

    Thanks bro.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. . සෙලින්කෝ එකේ ඉන්ශුවරන්ස් එකේ ගාන ටිකක් වැඩි නිසා ඉදිරියේදි නෝ ක්ලේම් රිනිවල් ලෙටර් එක තියෙන අය විතරක් ඒ ලෙටර් එකත් එක්ක ගාන අහන්න. .

    උදාහරනෙකට 2015 ලක්ශ 17 ඇල්ටෝ එකකට 61600 වෙනවා. . ඔයගානට කවුරුවත් ඉන්ශුවරන්ස් දාන්නේ නෑ. . නෝ ක්ලේම් නම් රිනිවල් ලෙටර් එක තියෙනවනම් ඕ
    ක 40කට විතර අඩුකරගන්න පුලුවන්. .