vehicle insurance gena wisthara tikak kiyhnko mchn..
No claim bonus kiynne mokakda bn? therena widihata kiyala dennako
Machan,
2017 vitz premium eka kohomada?
Danata thiyenne SLIC no claim danata 38 walata 70000 k withara gewanawa
Vat 8% ?
කට්ටියට පොඩි ඔෆර් එකක් දෙන්න හදන්නේ. . මේ ඔෆර් එක ගන්න නම් වාහනයට ලීසින් එකක් නොතිබිය යුතුයි. .
1. මම හරහා සෙලින්කෝ ඉන්ශුවරන්ස් දානවනම් ඉන්ශුවරන්ස් එකෙන් 5% කෑශ් බැක් කරන්න පුලුවන්
2. නෝ ක්ලේම් තියෙන ඉන්ශුවරන්ස් එකක් සෙලින්කෝ එකට මාරු වෙනවනම් 50% වෙනකන් උපරිමයකට (ආයතනය දෙන ප්රමානයක්) අඩුකරලා දෙන්න පුලුවන්. . මේකට රිනිවල් ලෙටර් එක තිබ්බනම් ඇති. .
වැඩි විස්තර සදහා පී.එම් මගින් අමතන්න. .
පී.එම් කරද්දි මේ පහල විස්තරත් එක්ක එවන්න. .
Vitz 2019 model, Danata SLI tiyenne ( gatte 45 lks walata), No accident yet.
ceylinco danawanam full insurance eka keeyak wenawada ?
සමාන්යෙන් ප්රදාන කැටගරිස් 3ක් තියෙනවා. . පර්සනල්, හයරින්, රෙන්ට් අ කාර්. .
නෝ ක්ලේම් බොනස් කියන්නේ දැන් ඔයා 2019 අවුරුද්දට කිසිම ඇක්සිඩන්ට් එකක් නොවී හෝ වෙන මොන විදියකින් වත් ක්ලේම් එකක් අරන් නැත්තන් ඊලග අවුරුද්දට ඉන්ශුවරන්ස් එක ලුත් කරද්දි පොඩි ගානක් අඩුකරනවා. . ඒක තමයි නෝ ක්ලේම් බෝනස් එක. .
ඉන්ශුවරන්ස් එකක් දාද්දි ප්රදානව ආවරනය වෙන තත්ව තියෙනවා අමතර ඒවා දාන්න ඕනනම් වෙනම ඒවට ගෙවන්න ඕනා. .
වැදගත්ම දේ හරි කැටගරි එකේ ඉන්ශුවරන්ස් එක දාන්න ඕනා. . පර්සනල් දාලා හයර් දුවලා, පර්සනල් දාලා රෙන්ට් අ කාර් දීලා, හයරින් දාලා රෙන්ට් අ කාර් දීලා වගේ තියෙද්දි ක්ලේම් එකක් ගන්න ගිහින් වැඩේ මාට්ටු වුනොත් ක්ලේම් ලැබෙන්නේ නෑ සොරිම තමයි. .