සෙලින්කෝ discount

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    මම හෙට ඉඳල මගේ අලුත් රස්සාවට යන්ද කියල ඉන්නේ ..සෙලින්කෝ සමාගමේ සහකාර අලෙවි කළමනාකරුවෙක් විදියට . එළකිරි එකේ ඉන්න සහෝ ලට උදව්වක් විදිහට පොඩි පහේ ඔෆ්ෆෙර් එකක් දෙන්ඩ කියල තමයි මේ ත්රෙඅඩ් එක දැම්මේ ..හැම දේම මිල වැඩි එකේ තමන්ගේ වාහනේ රක්ෂණ මුදල ටිකක් හරි අඩුවෙනවනන් පොඩ්ඩක් හරි සහනයක් වෙඉ කියල හිතුන නිසා මගේ කොමිස් මුදල අයකිරීමකින් තොරව ඔයාලගේ වාහන රක්ෂණය කරලා දෙන්නම්,සෙලින්කෝ එක ගැන ඔයාලගේ අතර විවිද මත තියෙන්න පුළුවන්.නමුත් මම මේ දෙන්නේ premium range policy එකක් බවත් කියන්ඩම වෙනවා.මේක සාමාන්‍යයෙන් දෙන්නේ සමාගම් වලට පමණයි.සාමාන්‍ය රක්ෂණයක නැති privileges මේකේ තියනවා.කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්ඩ ,,,එහෙනම් අපි ගියා .. ගුඩ් නයිට් ,,
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    suba pathum machan
    mata danaganna podi deyak tiyenwa
    poddak puluwannam hlp ekak denna hoyala
    ape gatta car eka langadi insurnce kara 31 laks walata ceylinco eke
    podi podi damges wagayak wela 3 paarak claim kara eka lanagama
    mata danaganna oni nxt yr ekata insurnc karanakota eka langa claim karapau scn eka nisa wadi gaanak danna wenwada me awrudde dammata wada??
    loku udwaak machan :D
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    macho me scean eka mama poddak balala kiyannam,mokada danne nathuwa umbata boru kiyanda mama kamathi na.umbe contact details mata PM parak daapan.mage capacity eken umbata mama help karannam.

    suba pathum machan
    mata danaganna podi deyak tiyenwa
    poddak puluwannam hlp ekak denna hoyala
    ape gatta car eka langadi insurnce kara 31 laks walata ceylinco eke
    podi podi damges wagayak wela 3 paarak claim kara eka lanagama
    mata danaganna oni nxt yr ekata insurnc karanakota eka langa claim karapau scn eka nisa wadi gaanak danna wenwada me awrudde dammata wada??
    loku udwaak machan :D