සෙලීනාගෙ අලුත් පච්චේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සෙලීනාගෙ අලුත් පච්චේ

    සෙලීනා ගෝමස් ලොව පුරා කතා බහට ලක්වුන චරිතයක් වූයේ පසුගිය කාලයේ ජනප්‍රිය ගායක ජන්ටින් බීබර් සමග තිබූ පෙම් පලහිලව්ව හේතුවෙන්.

    පසුගියදා අන්තර්ජාලයට නිකුත්වූ සෙලීනා ගෝමස්ගේ ඡායාරූප පෙළක දක්වා ඇත්තේ ඇය නව පච්චයක් කොටා ඇති බවයි.

    අවුරුදු 23 ක් වූ සරාගී සෙලීනා ගෝමස් පසුගිය දිනක මියාමි වෙරළේ සිටියදී මෙම ඡායාරූප ගෙන ඇත.


    2C91088600000578-3242429-image-a-1_1442782200253.jpg

    2C9108E200000578-3242429-image-a-2_1442782210676.jpg

    2C91633A00000578-3242429-image-a-32_1442784722724.jpg

    2C91095600000578-3242429-image-a-3_1442782229150.jpg

    2C91092500000578-3242429-image-a-6_1442782316903.jpg

    2C91094600000578-3242429-image-a-9_1442782327410.jpg

    2C91090600000578-3242429-image-a-10_1442782333312.jpg

    2C91095C00000578-3242429-image-a-42_1442785612187.jpg

    2C9108CA00000578-3242429-image-a-65_1442786159002.jpg
     
    • Like
    Reactions: phj and DJLEOx78

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මේකනම් කජු ලෙල්ලකට හේත්තු වෙලාද කොහෙද..,කජු කිරි වලට වන වෙනවනෙ :sorry:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    තැන්ක්ස් මචං වීඩියෝ එකේ ඉන්නේ මෙකිම තමා...


    අනිත් උන්ටත් උබම යවපන්

    මන් මැකුව

    :lol::lol::lol: aru iwarai dan :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකිගෙ මෙලෝ ලස්සනක් තියෙද බලපංකො.. මට නම් පේන්න බැරි උට්ටියෙක්.. ඒ වගේම අර ජස්ටින් බීබර් කියන සොන්නාලුවා..:growl: