සෙලීනා ගෝමස් "no bra day" සමරපු හැටි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සෙලීනා ගෝමස් "no bra day" සමරපු හැටි

    ජනප්‍රිය අමෙරිකානු රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වන සෙලීනා ගෝමස් ඊයේ (14) දිනට යෙදී තිබුණු "no bra day" සැමරීම සඳහා එකතු වී තිබෙනවා.

    23 හැවිරිදි සෙලිනා මෙම වැඩසටහන සඳහා සැරසී සිටියේ වූල් වලින් ගොතන ලද අමුතුම විලසිතාවක ඇදුමකිනුයි.

    සෙලීනා ගෝමස්ද ඇගේ ගීත ඇල්බමයක් ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහනක් සඳහා එකතු වී සිටියේ bra එකක් රහිතවයි.

    පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ අංගයක් ලෙසයි no bra දිනය සමරනු ලබන්නේ .

    එම ඡායාරූප පහතින් බලන්න

    2D61D57D00000578-3271068-Vixen_The_former_child_star_s_top_was_see_through_putting_her_cu-a-26_1444768367067.jpg


    2D621DA600000578-3271068-All_black_everything_The_musician_kept_her_look_monochrome_while-m-27_1444768613973.jpg


    2D622FA500000578-3271068-image-a-15_1444768194259.jpg


    2D6245F000000578-3271068-image-a-80_1444772553894.jpg


    12105789_1034321766619906_2877259759455279661_n.jpg


    12105856_1034321816619901_4377974319158750957_n.jpg


    12107271_1034321746619908_7517523357173813930_n.jpg


    12108068_1034321719953244_5723996315991297441_n.jpg


    12122918_1034321869953229_4001082650206264521_n.jpg


    12144902_1034321873286562_3144053593286513307_n.jpg
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    මෙවැනි අවස්තාවකදී,,,

    උපරිම බලයෙන් යුතු ක්ශනික ආලෝක එලයක් නිවරදි කෝනයෙන් එල්ල කිරීමෙන් උපරිම පල නෙලාගත හැකිය​
    :yes::cool::yes::cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊට හොදා එළවළු කඩේකට ගිහින් පතෝල,වැටකොලු,දිය ලබු, මීමිනි වට්ටක්කා බලපං

    අයිය රන් තැඹිලි දැකලම නැතැයි?:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අයිය රන් තැඹිලි දැකලම නැතැයි?:P

    තෝ ගෙදර ඒවා බලන් හිටු

    ඊට හොදා එළවළු කඩේකට ගිහින් පතෝල,වැටකොලු,දිය ලබු, මීමිනි වට්ටක්කා බලපං

    :lol::lol::lol::lol:

    අත් දැකීමෙන්ද අයියා කියන්නේ

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපේ රටේ නැති උනාට අනිත් ගොඩක් රටවල පියයුරු පිළිකා සම්භන්ධව යන කැම්පේන් ගොඩක් තියෙනවා.