සෙලෙන්ස්කියට මොනාද බන් තියෙන options? ඌට තේරෙන්නෙ නැද්ද ඌට ඔය යුද්ධෙ දිනන්න බෑ. ඕක කොච්චර ඇදන් ගියත් වෙන්නෙ කොයි වෙලාවක හරි අන්තිමට වෙන්නෙ සාකච්චා කරලා ඉවර කරන එක. ඉතින් ඇයි ඒක මූ දැන් කරන්නෙ නැත්තේ? මොකටද උගේම මිනිස්සුන්ට මැරෙන්න අරින්නෙ?
ඇමරිකා පැත්තෙන් උන් හැම එකාටම සල්ලි දෙනවා අන්තිමට උන්ට හම්බෙන ලබ්බක් නෑ. උන්ගෙ economy එක fucked. ලෝක බලවත්තු කියලා කියන චිනේ රුසියාව වගේ ලොවෙත් අනුන්ගෙ මගුල් වලට නිකන් අත දාන්නේ නෑ, දැම්මත් මොනාහරි කඩාගන්නවා. උන් උන්ගෙ රට ගැන ඊට වඩා බලනවා.
මටනම් හිතෙන්නෙ සෙල්න්ස්කියා ලනු කාල දිරවගන්න බැරුව ඉන්නෙ. ඩයල් එක කොහොමත් මීඩියා ඉස්සරහා ශෝ දාපු එකා. මේ පාරත් ශෝ එකක් දන්න ගියා. ඒත් ඉල්ලන් කෑවා.
PS: මේ වලිය දැකපු අපේ කුමාර US යාන්න කැමැති වෙයිද කොල්ලො?