සෙලෙන්ස්කි මීක් කියයි! පුටින් පැන යයි!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,618
    17,701
    113
    Auckland
    මූ කරන්නෙත් LTTEඑක කරපු එකමනෙ වෙනස් විදිහට.

    දවසට මිසයිල ඩ්‍රොන් කීයක් රුසියන් එවුන් ගහනවද කියල හොයල බලපන්. සෑහෙන්න සාමාන්‍ය මිනිස්සු මැරෙනව උන් ගහන එවට
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    දවසට මිසයිල ඩ්‍රොන් කීයක් රුසියන් එවුන් ගහනවද කියල හොයල බලපන්. සෑහෙන්න සාමාන්‍ය මිනිස්සු මැරෙනව උන් ගහන එවට
    සාසාමාන්‍ය මිනිස්සු මැරෙනව තමා ඒ උනට ඒව ගහන්නෙ target කරල army එකේ උන්ට field එකේ ඉන්න උන්ට. ඒත් car bomb කියන්නෙ ඊට වඩා වෙනස්. හරියට ඉස්සර මෙහෙ ක්ලේමො බෝම්බ පිපුරුවෙ තැන තැන. ඒ වගෙ තමා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,098
    10,677
    113
    I mean everyday Ukraine loses the land, but no-one talk about it. but when one bomb gets blasted in the Russia it becomes a huge news. :rolleyes2::rolleyes2::rolleyes2:
    අලියෙක්ට පෑගිලා බල්ලෙක් මැරුණා කියන එකද ලොකු news එකක් වෙන්නේ, බල්ලෙක් ගිහින් අලියෙක්ගේ කකුලක් හපලා අලියාගේ කකුලට ලොකු තුවාලයක් කරා කිවුවමද ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,477
    13,103
    113
    🌎
    මූ කරන්නෙත් LTTEඑක කරපු එකමනෙ වෙනස් විදිහට.
    ආ ආ දැක්කනෙ inner බයිය එක පාරම එළියට ආවා.

    ජෙනරාල් ෆනිල්.

    දැක්කනෙ කොහේ ගියත් රන් කරන්නේ රනිල් ගේ නමට rhyme වෙන නම් තියන අය තමයි
    ------ Post added on Dec 22, 2025 at 6:05 PM
     
    • Haha
    Reactions: ozykolla

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අලියෙක්ට පෑගිලා බල්ලෙක් මැරුණා කියන එකද ලොකු news එකක් වෙන්නේ, බල්ලෙක් ගිහින් අලියෙක්ගේ කකුලක් හපලා අලියාගේ කකුලට ලොකු තුවාලයක් කරා කිවුවමද ?
    උඹ ජෝකර්ව බල්ලෙක්ගෙ ගානට දැම්මනෙ බං :eek:

    7sc12g.jpg