
අනිවා..නිවට බියගුළු ප්‍රහාරයක්..මූ කරන්නෙත් LTTEඑක කරපු එකමනෙ වෙනස් විදිහට.
මූ කරන්නෙත් LTTEඑක කරපු එකමනෙ වෙනස් විදිහට.
සාසාමාන්‍ය මිනිස්සු මැරෙනව තමා ඒ උනට ඒව ගහන්නෙ target කරල army එකේ උන්ට field එකේ ඉන්න උන්ට. ඒත් car bomb කියන්නෙ ඊට වඩා වෙනස්. හරියට ඉස්සර මෙහෙ ක්ලේමො බෝම්බ පිපුරුවෙ තැන තැන. ඒ වගෙ තමාදවසට මිසයිල ඩ්‍රොන් කීයක් රුසියන් එවුන් ගහනවද කියල හොයල බලපන්. සෑහෙන්න සාමාන්‍ය මිනිස්සු මැරෙනව උන් ගහන එවට
අලියෙක්ට පෑගිලා බල්ලෙක් මැරුණා කියන එකද ලොකු news එකක් වෙන්නේ, බල්ලෙක් ගිහින් අලියෙක්ගේ කකුලක් හපලා අලියාගේ කකුලට ලොකු තුවාලයක් කරා කිවුවමද ?I mean everyday Ukraine loses the land, but no-one talk about it. but when one bomb gets blasted in the Russia it becomes a huge news.![]()
ආ ආ දැක්කනෙ inner බයිය එක පාරම එළියට ආවා.මූ කරන්නෙත් LTTEඑක කරපු එකමනෙ වෙනස් විදිහට.
යුරෝපය ත්‍රස්තවාදී තම්බි අතට යනවට වඩා රුසියන්කාරයෝ අතට යන එක හොඳයි
iarayel unuth oya vagee needa nuclear scientist la maruweමූ කරන්නෙත් LTTEඑක කරපු එකමනෙ වෙනස් විදිහට.

උඹ ජෝකර්ව බල්ලෙක්ගෙ ගානට දැම්මනෙ බංඅලියෙක්ට පෑගිලා බල්ලෙක් මැරුණා කියන එකද ලොකු news එකක් වෙන්නේ, බල්ලෙක් ගිහින් අලියෙක්ගේ කකුලක් හපලා අලියාගේ කකුලට ලොකු තුවාලයක් කරා කිවුවමද ?