සෙලෙන්ස්කි රුසියානු ජනතාව අමතයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,452
    49,821
    113
    සේදවත්ත
    තෝ දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන්…බලපන් පුටීන් රටේ වත් කම් කොච්චර වැඩි කරලද කියල…පිස්සු හරක් හරියට හොයල බලන්නේ නැතුව මොංගල් මගුල් කියවනවා…🤭
    උගෙ වත්කම් නම් ඇති රුසියාවේ ගිහින් බලපන් යකෝ , මොස්කව් කියන්නේ රුසියාව නෙමෙයි රුසියාව තාම මැදි ආදයාම් ලබන දියුණු වෙමින් පවතින රටක්

    world 2nd largest reserve, only 10% dollar dependence, 2nd strongest army, 8th largest economy, 2nd powerful man on earth, only 30% national debt against GDP (japan 230%, us 98%), on of most self-independence countries in the world.

    in summary Putin made russia great again.
    ඉන්ටනෙට් එකේ තියන ඒවනම් බැරියැ ගිහින් බැලුවමනේ තෙරෙන්නේ .
    ------ Post added on Feb 25, 2022 at 1:47 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නේටෝ ඒකෙන් අල්ලපු වත්තෙ මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් සහ මිසයිල් සිස්ටම් දානවාට රෂියා කැමති වෙයිද බං. උං කරන්නෙත් උංගෙ ආරක්ෂාව වෙනුවෙන්. පවු ඉතිං අහිංසක මිනිස්සු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,452
    49,821
    113
    සේදවත්ත
    p**ka thama :P

    land size එකෙන් ලෝකේ ලොකුම රට රුසියාව. උන්ට land අල්ලන්න යුද්ද කරන්න ඕනි නෑ. උන්ට ඕනි NATO එක උන්ව බිත්තියට තියල හිර කරලා border එක වටේම US/NATO missiles and bases එන එක නතර කරගන්න.

    සෝවියට් යුනියන් එක වැටුනට පස්සේ චෝර වෙලා ගිය රුසියාව පරණ ලෙවෙල් එකට, අපහු super power එකක් විදියට එන්න සැහෙන්න කැප උන එකෙක් පුටින් .

    යුක්රේන් කියන්නේ අමාරුවෙන් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්න දගලන රටක් නෙවෙයි බං. රුසියන් උන් උන්ගේ gas / oil pipelines යුක්රේන් උඩින් යන එකට ගෙවපු ට්‍රාන්සිට් ෆී තමයි උන්ගේ main income mrthod එකක් උනෙත්. රුසියන් උන් NordStream project එක පටන් ගත්ත එකටත් උන්ට ලොකු අමාරුවක් තිබුන.
    මරු , අලුත් ජනාධිපති ආවම යුක්‍රෙන් එහෙන් පිටින් වෙනස් වෙලා තියෙන්නේ. යුරෝපියන් ස්ටැන්ඩඩ් මැච් කරන ගානට ආව නිසා තමා උන් නේටෝ එකට එන්න ට්‍රයි කරන්නේ . පරන සෝවියට් රටවල් ඔක්කම නෙටෝ එකට ඇවිත් හොදට අවුරුදු 10-12 ගොඩ ඇවිත් . පුටින් කැමති නෑ එවා දියුනු වෙලා ආර්ථිකමය සහ යුධමය ලෙස සංවර්ධනය වෙනවට , උනත් කමක් නෑ ඌට ඕනෙ උගේ රෙජිමයේ බෙලරුස් වගේ වැටිල ඉන්නවට .
    බිලියන් 11 බොල්ටික් මුද යටින් ගැස් ලයින් දැන් ගහලා ඉවරයි යුරෝප් වලට රුසියාවෙ ඉදන් . නුක් 1400 විතර තියන පුටින් ඇයි මේ නේටෝ එකට බය . ඔව් දෙවනි ලොක යුද්දෙන් පස්සේ බංකොලොත් උන රුසියාව ගොඩ දැම්මා හැබැයි විපක්ශය නෑ ප්‍රජාතන්ත්‍රවාදී නෑ එකාධිපති පාලනය සල්ලි ඔක්කම වගේ මිලිටරි ඩිවෙලොප්මන්ට් වලට සමාජ සුහසාදනය මොස්කව් සහ ප්‍රධාන නගර වල ඇත්තෝ කති බොති නැත්තෝ වැනසෙති රටක් රුසියාව . ඔයාල දකුණු ආසියාවේ ඉදන් අහන දකින රුසියාව නෙමෙයි ඇත්ත රුසියාව . කොටින්ම රුසියාවේ මිනිස්සු උත්ඝෝශණය කරනවා ඉයේ 700 විතර පොලිසිය ඇරෙස්‍ට් කරා . පුටින්ගේ රැපෝ එක අඩු වෙනවා එක ඩවුන් වෙනකොට ඕන එකාධිපති එකෙක් කරන දෙයක් තමා වලියක් දාල රැපෝ එක අප් කරන එක .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු , අලුත් ජනාධිපති ආවම යුක්‍රෙන් එහෙන් පිටින් වෙනස් වෙලා තියෙන්නේ. යුරෝපියන් ස්ටැන්ඩඩ් මැච් කරන ගානට ආව නිසා තමා උන් නේටෝ එකට එන්න ට්‍රයි කරන්නේ . පරන සෝවියට් රටවල් ඔක්කම නෙටෝ එකට ඇවිත් හොදට අවුරුදු 10-12 ගොඩ ඇවිත් . පුටින් කැමති නෑ එවා දියුනු වෙලා ආර්ථිකමය සහ යුධමය ලෙස සංවර්ධනය වෙනවට , උනත් කමක් නෑ ඌට ඕනෙ උගේ රෙජිමයේ බෙලරුස් වගේ වැටිල ඉන්නවට .
    බිලියන් 11 බොල්ටික් මුද යටින් ගැස් ලයින් දැන් ගහලා ඉවරයි යුරෝප් වලට රුසියාවෙ ඉදන් . නුක් 1400 විතර තියන පුටින් ඇයි මේ නේටෝ එකට බය . ඔව් දෙවනි ලොක යුද්දෙන් පස්සේ බංකොලොත් උන රුසියාව ගොඩ දැම්මා හැබැයි විපක්ශය නෑ ප්‍රජාතන්ත්‍රවාදී නෑ එකාධිපති පාලනය සල්ලි ඔක්කම වගේ මිලිටරි ඩිවෙලොප්මන්ට් වලට සමාජ සුහසාදනය මොස්කව් සහ ප්‍රධාන නගර වල ඇත්තෝ කති බොති නැත්තෝ වැනසෙති රටක් රුසියාව . ඔයාල දකුණු ආසියාවේ ඉදන් අහන දකින රුසියාව නෙමෙයි ඇත්ත රුසියාව .
    දැන් ඇමරිකාවෙ/යුරෝපෙ ඇත්තොයි නැත්තෙයි දෙගොල්ලොම කති බොති සුකතිද පොන්නයො???,

    මොකද රුසියාවෙ විපක්ශයක් නැත්තෙ???මොකද ප්‍රජාත්ත්‍රවාදි නැත්තෙ අපුරුවට චන්දෙ තියනව උබල වගේ සුද්දගෙ කටු කන පොන්නයො මොනාද බන් දන්නෙ..
     
    • Haha
    Reactions: redux

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,452
    49,821
    113
    සේදවත්ත
    දැන් ඇමරිකාවෙ/යුරෝපෙ ඇත්තොයි නැත්තෙයි දෙගොල්ලොම කති බොති සුකතිද පොන්නයො???,

    මොකද රුසියාවෙ විපක්ශයක් නැත්තෙ???මොකද ප්‍රජාත්ත්‍රවාදි නැත්තෙ අපුරුවට චන්දෙ තියනව උබල වගේ සුද්දගෙ කටු කන පොන්නයො මොනාද බන් දන්නෙ..
    අප්පි සර්ගේ ගූ වල ආව , උබට වෙන ප්‍රශ්ණ බලන්න කලින් රටේ උන්ට කන්න බොන්න තෙල් ටික දියන් සද්දෙයි පඩගදයි විතරයි දැන් ඔයාගේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පි සර්ගේ ගූ වල ආව , උබට වෙන ප්‍රශ්ණ බලන්න කලින් රටේ උන්ට කන්න බොන්න තෙල් ටික දියන් සද්දෙයි පඩගදයි විතරයි දැන් ඔයාගේ .
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, 🤭🤭 උත්තර නැති උනාම රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගාල මාරු නොවී🤣🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,891
    17,959
    113
    දැන් ඇමරිකාවෙ/යුරෝපෙ ඇත්තොයි නැත්තෙයි දෙගොල්ලොම කති බොති සුකතිද පොන්නයො???,

    මොකද රුසියාවෙ විපක්ශයක් නැත්තෙ???මොකද ප්‍රජාත්ත්‍රවාදි නැත්තෙ අපුරුවට චන්දෙ තියනව උබල වගේ සුද්දගෙ කටු කන පොන්නයො මොනාද බන් දන්නෙ..
    Man huuna kiwwa wage kiyannan. Tawa awrudu 10kin witara cheeneta russiawata dan banina unma tamai unta puka denna redda ussan yanne. Mun wasi athata hoiya. Scene eka wela tiyenne mun tama hitan inne loke run karanne americawa kiyala. Ekai
     
    • Like
    Reactions: ruka!

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,452
    49,821
    113
    සේදවත්ත
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, 🤭🤭 උත්තර නැති උනාම රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගාල මාරු නොවී🤣🤣
    අප්පි සර්ගේ ගූ වල ආව , උබට වෙන ප්‍රශ්ණ බලන්න කලින් රටේ උන්ට කන්න බොන්න තෙල් ටික දියන් සද්දෙයි පඩගදයි විතරයි දැන් ඔයාගේ .

    Man huuna kiwwa wage kiyannan. Tawa awrudu 10kin witara cheeneta russiawata dan banina unma tamai unta puka denna redda ussan yanne. Mun wasi athata hoiya. Scene eka wela tiyenne mun tama hitan inne loke run karanne americawa kiyala. Ekai
    ඇටයක් වගේ රටක් වැල යන අතට මස්ස නොගහා වෙන මොනා කරන්නද . උබලට ඉතින් අමුතුවෙන් යන්න දෙයක් නෑ ණයට කාල කහින ගමන් නේ ඉන්නේ 😂😂😂✌ ස්පාශිබා , නිහාව්
    ------ Post added on Feb 25, 2022 at 2:27 PM
     
    • Haha
    Reactions: redux

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උගෙ වත්කම් නම් ඇති රුසියාවේ ගිහින් බලපන් යකෝ , මොස්කව් කියන්නේ රුසියාව නෙමෙයි රුසියාව තාම මැදි ආදයාම් ලබන දියුණු වෙමින් පවතින රටක්

    ඉන්ටනෙට් එකේ තියන ඒවනම් බැරියැ ගිහින් බැලුවමනේ තෙරෙන්නේ .
    ------ Post added on Feb 25, 2022 at 1:47 PM
    තොගේ හිතළු කියවන්නේ නැතුව facts අරන් වරෙන් යකෝ….පඩත්තල කමට කියෝනව
     
    • Like
    Reactions: erozan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,891
    17,959
    113
    අප්පි සර්ගේ ගූ වල ආව , උබට වෙන ප්‍රශ්ණ බලන්න කලින් රටේ උන්ට කන්න බොන්න තෙල් ටික දියන් සද්දෙයි පඩගදයි විතරයි දැන් ඔයාගේ .

    ඇටයක් වගේ රටක් වැල යන අතට මස්ස නොගහා වෙන මොනා කරන්නද . උබලට ඉතින් අමුතුවෙන් යන්න දෙයක් නෑ ණයට කාල කහින ගමන් නේ ඉන්නේ 😂😂😂✌ ස්පාශිබා , නිහාව්
    ------ Post added on Feb 25, 2022 at 2:27 PM
    Natuwa umbata one ara sentinel island eke wage loken disconnect wela jiwat wennada? Ehenan ehetama palayan
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උගෙ වත්කම් නම් ඇති රුසියාවේ ගිහින් බලපන් යකෝ , මොස්කව් කියන්නේ රුසියාව නෙමෙයි රුසියාව තාම මැදි ආදයාම් ලබන දියුණු වෙමින් පවතින රටක්

    ඉන්ටනෙට් එකේ තියන ඒවනම් බැරියැ ගිහින් බැලුවමනේ තෙරෙන්නේ .
    ------ Post added on Feb 25, 2022 at 1:47 PM
    උඹ මොකක්ද ගිහින් බැලුවම තෙරෙන්නෙ කියන්නේ....
    මට දවසක් රුමේනියා පාරවල් වල phto බලන කොට හිතුන කොච්චර නොදියුනු ද වගේ එකක්,

    අපේ රටේ ලස්සන පාරවල්, high way , ලොකු හෝටල් , building .... අනම් මනම් එක්ක තමා කම්පයා උනේ ....

    පස්සෙ මතක් උනේ , තියන පාරවල් වල යන්න තෙලුත් නෑ ,,, රෑට ලයිටුත නෑ කියලා 🥴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,452
    49,821
    113
    සේදවත්ත
    උඹ මොකක්ද ගිහින් බැලුවම තෙරෙන්නෙ කියන්නේ....
    මට දවසක් රුමේනියා පාරවල් වල phto බලන කොට හිතුන කොච්චර නොදියුනු ද වගේ එකක්,

    අපේ රටේ ලස්සන පාරවල්, high way , ලොකු හෝටල් , building .... අනම් මනම් එක්ක තමා කම්පයා උනේ ....

    පස්සෙ මතක් උනේ , තියන පාරවල් වල යන්න තෙලුත් නෑ ,,, රෑට ලයිටුත නෑ කියලා 🥴
    ටවුම ලස්සනයි කන්ට්‍රි සයිඩ් වල උන්ට වැලේ වැල් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉංදියාව කියන්නෙ ආසියාවේ ගූ ගොඩනේ . 4 පාරක් ගිහින් තියනවා අප්පෝ වමනේ යනවා
    හරි එහෙනං ඇමෙරිකාව බලපංකෝ. හෝම්ලස් උන් වැහි වැහැලා. වටේ පිටේ යුද්ද කර කර ඉන්න වෙලේ ඇයි උන් ගෙවල් ටිකක් හදල දෙන්නේ නැත්තේ🤣
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,323
    8,690
    113
    okkoma USSR eken galawunu ratawal balanne west ekka deal karanna. un open wenne e side ekata. mokada hodata economy eka hadagena living standard wedi karaganna puluwan.

    mulin EU join wenawa passe NATO join wenawa
    Europe wala thaman economy hadana gaman military lokuwata karanawata wada collective security scene ekata yanawa NATO

    ow ow NATO wage ekak haduwe poid ratawal wenuwen e wagema eha paththen russia mattu karanna

    Oya track eke giyapu ratak tamai Estonia. 1990 mula Russia walin galawunama kanna bonna nathi ratak awurudu 30kin hoda level ekakata awilla. Ada lankawe ewunuth ehe gihin work karanna balanawa. Godak EU software companies, aluth startup hadenawa. Skype unat ehe haduwe.

    Ukraine yannet oya track eke. ehema natiwa unta USA ekka athi deyak naha
    scene eka NATO Russia border ekata lokuwata danenawa Ukraine set unata (Estonia already border wela tiyenne)

    Russia okata pissuwen wage hasirenawa. kawadawat ratakata ehema gahana eka anumatha karanna baha
    habai Cuban missile crisis eke Nuke tika dammanam Cuba walata USA unat okama tamai karanne
    antime podi ratawal tamai duk windinne
    apitat berida EU join wenne? :(:(:(
    ehema nathnam south asian countries set wela me wage honda EU wage ekak hadaaganna? SAARC eka powerful madi neh.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මුන් පව් ඇත්තටම, ඒත් මෝඩයි. ඇමරිකා-නේටෝ ලනු කාල රුසියාවෙන් කනවා. රුසියාව යක්ශයෙක් වගෙ, ලේ රහෙන් ඉන්නෙ, එහෙම එකෙක්ව අවුස්සගත්තෙ ඇමරිකා-නේටෝ ලනු කාල, හරි වැරද්ද දැන් වැඩක් නෑ, යුක්‍රේන් කනවා, රුසියාව ලෝකෙන් කොන් වෙලා දිය වෙලා යයි. පාඩුව යුක්‍රේන් මිනිස්සුන්ටයි, රටටයි.

    ඇමරිකා-නේටෝ ඊලගට රටට යයි, බටහිර විශ්වාස කරපු එක තමා ලොකුම මෝඩකම
    මූ තාමත් ලණුව අතඇරලා නෑ. ඔය කතාවේ පිටපතත් බටහිරයන්ගේ. UN එකේ එකෙක් හදල දෙන්න ඇත්තේ. Media හරහා පරාජිතයා වීරයා කරලා තමුන්ගේ හෙළුවත් වහගෙන සානුකම්පිතව ෂේප් වෙන්න හදන්නේ මුන්. දැන් ජර්මනිය කෙලින්ම කියනවා යුරෝපයේ කිසිම රටකට වත් ඇමෙරිකාවට වත් රුසියාව එක්ක යුද්ධයක් අවශ්‍ය නෑ කියලා. බයිඩන් කාරයා බොරු කයිවාරු ගහල දැන් හනු පූට්ටුවෙලා ඉන්නේ. :lol:
     
    • Like
    Reactions: Hyperx99 and NRTG