සෙලෙන්සිකියාගෙ ඊලග කුරුමානම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    අලුත්ම තොරතුරු එන විදියට ජෝකර්ගෙ සෙට් එක ගහන්න යන්නෙ බක්මූට් වල ඉන්න රුසියන් එවුන් සෙට් එකට.

    ඊට පස්සෙ ගහගෙන ගිහින් ඩොනෙට්ක්ස් ආය අල්ලගන්න තමා උන්ගෙ ටාගට් එක තියෙන්නෙ. රුසියන් එවුන් උන්ගෙ තියන බඩු ඔක්කොම අරන් එනව යුක්‍රේනෙට මේ වෙනකොට මොකද උක්‍රෙන් උන් ලක්ශ 2ක් විතර සෙට් වෙලා ඉන්නෙ ගහන්න යන්න. සෑහෙන්න වල කජ්ජ ගහන්න වගේ යන්නෙ මේ සීන් එක උනොත්

    ප්‍රිගෝශින් ලොක්කා සෑහෙන ගේමක් ගහනව රුසියන් එවුන්ගෙ ෆ්‍රන්ට් ලයින් එක අල්ලන් ඉන්න. නමුත් සුපුරුදු විදියට වටේ ඉන්න එවුන්ගෙ ගොබ්බ කම නිසා සහ යුක්‍රෙන් උන් එක දිගට ඩිපෝට් වලට ගහන නිසා සප්ලයි සෑහෙන්න කැඩිල තියෙන්නෙ. ඉතින් අරුන් ගහන්න ආවොත් රුසියන් එවුන්ට දුවල බේරෙන්න වෙන ලයින් එකක් තියෙන්නෙ. විශේෂයෙන් බක්මූට් අවට.

    කලින් ත්‍රෙඩ් එක. රුසියන් උන්ට ගහන්න බැරි උනා උන්ගෙ ප්ලෑන් එකට අනුව
    https://elakiri.com/threads/ලොකු-සර්ගෙ-ඊලග-කුරුමානම.2087910/

    @pitiye.appu @2osama ක්‍රෙමිලින් වල බිම අතුගාන මිට්ටොහ් වරෙන් මෙහෙට රතු චතුරස්‍රයෙ පාර අතුගාල ඉවරද අන්න ලොකු සර් කුපිත වෙලා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    මොකක නමුත් ලොකු වෙනසක ටික ටික සිදුවෙනවා.
    පවු දෙපැත්තෙම මිනිස්සු
    වල ඇමරිකාව තවත් අවුලනවා
    50% යුද ආදාර දෙන්නේ ණය, යුද්දයකින් පස්සෙ යුක්‍රේනෙට ගෙවන්න පුලුවන් වෙයිද බන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    මේ ජෝකර් කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ

    ක්‍රිමියා සහ ඩොනෙට්ස්ක් අල්ලගන්න එක තමා උගේ මැරෙන්න කලින් එකම පැතුම
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @pitiye.appu @2osama ක්‍රෙමිලින් වල බිම අතුගාන මිට්ටොහ් වරෙන් මෙහෙට රතු චතුරස්‍රයෙ පාර අතුගාල ඉවරද අන්න ලොකු සර් කුපිත වෙලා
    අතුගාන එවුන් මෙහෙ වරෙව් @2osama @pitiye.appu

    චිංපිංගෙ බල්ලො නාවන එකා මෙහෙ වර @N A K A M U R A
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    Joker Joker kiyala anthimata oya yaka Russia welata gahala nathara weida dane na

    mahaloku ratata thama ukrain alla gane bari unane
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පුක මුරා නම් ලැට් එකක් ඇයි ඕකාව ටැග් කරන්නෙ :sick:
    ඌ චිංපිංගෙ බල්ලා නාවන ගමන් ක්‍රෙම්ලින් වල අතුගාන්න යනව :sorry:
     
    • Haha
    Reactions: speedmalli

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පුක මුරා නම් ලැට් එකක් ඇයි ඕකාව ටැග් කරන්නෙ :sick:
    සුද්දන්ගෙ ලැට් හෝදන ඵකා ලැට් වලට 🤢 ලු..🤣🤣

    අතුගාන එවුන් මෙහෙ වරෙව් @2osama @pitiye.appu

    චිංපිංගෙ බල්ලො නාවන එකා මෙහෙ වර @N A K A M U R A
    අඩෝ බතල ජෙප්පා මම තෝව අල්ලගන්නම් වෙන ඵකෙක්ගේ ත්‍රෙඩ් ඵකක..මේ වගේ තමන්ගෙ රටේවත් ඉන්න බැරුව වෙන රටකට ගිහින් සුද්දට පුක දෙන කලවම් අඩු කුලේ පර සුද්දගෙ ලැට් හෝදන ඵකෙක්ගෙ ත්‍රෙඩ් ඵකක් බම්ප් කර කර තොට රිප්ලයි කරන්න මට පිස්සු නෑ..🤣🤣
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    Joker Joker kiyala anthimata oya yaka Russia welata gahala nathara weida dane na

    mahaloku ratata thama ukrain alla gane bari unane

    රුසියන් එවුන්ගෙ Armata ටෑන්ක් එක German leopard එකට වඩා හොදයි කියල තමා කියන්නෙ. 1980 ගනන් වල හදපු එකක් සහ 2015 හදපු තාක්ශනෙ වෙනසක් තියනවනෙ. බලමු සීන් එක මොකද වෙන්නෙ කීයල

    එකම අවුල රුසියන් එවුන් හරියට කෝඩිනේට් කරන්නෙ නෑ එක එකා පිස්සු කෙලින නිසා අරුන්ට වාසි. එකමුතු වෙලා ගහන එකා තමා දිනන්නෙ කොහොමත්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    අලුත්ම තොරතුරු එන විදියට ජෝකර්ගෙ සෙට් එක ගහන්න යන්නෙ බක්මූට් වල ඉන්න රුසියන් එවුන් සෙට් එකට.

    ඊට පස්සෙ ගහගෙන ගිහින් ඩොනෙට්ක්ස් ආය අල්ලගන්න තමා උන්ගෙ ටාගට් එක තියෙන්නෙ. රුසියන් එවුන් උන්ගෙ තියන බඩු ඔක්කොම අරන් එනව යුක්‍රේනෙට මේ වෙනකොට මොකද උක්‍රෙන් උන් ලක්ශ 2ක් විතර සෙට් වෙලා ඉන්නෙ ගහන්න යන්න. සෑහෙන්න වල කජ්ජ ගහන්න වගේ යන්නෙ මේ සීන් එක උනොත්

    ප්‍රිගෝශින් ලොක්කා සෑහෙන ගේමක් ගහනව රුසියන් එවුන්ගෙ ෆ්‍රන්ට් ලයින් එක අල්ලන් ඉන්න. නමුත් සුපුරුදු විදියට වටේ ඉන්න එවුන්ගෙ ගොබ්බ කම නිසා සහ යුක්‍රෙන් උන් එක දිගට ඩිපෝට් වලට ගහන නිසා සප්ලයි සෑහෙන්න කැඩිල තියෙන්නෙ. ඉතින් අරුන් ගහන්න ආවොත් රුසියන් එවුන්ට දුවල බේරෙන්න වෙන ලයින් එකක් තියෙන්නෙ. විශේෂයෙන් බක්මූට් අවට.

    කලින් ත්‍රෙඩ් එක. රුසියන් උන්ට ගහන්න බැරි උනා උන්ගෙ ප්ලෑන් එකට අනුව
    https://elakiri.com/threads/ලොකු-සර්ගෙ-ඊලග-කුරුමානම.2087910/

    @pitiye.appu @2osama ක්‍රෙමිලින් වල බිම අතුගාන මිට්ටොහ් වරෙන් මෙහෙට රතු චතුරස්‍රයෙ පාර අතුගාල ඉවරද අන්න ලොකු සර් කුපිත වෙලා

    අව්ලක් නෑ බන්.රුසියන් උන් සවල් වලින් යුද්ද කරයි ;)