අලුත්ම තොරතුරු එන විදියට ජෝකර්ගෙ සෙට් එක ගහන්න යන්නෙ බක්මූට් වල ඉන්න රුසියන් එවුන් සෙට් එකට.
ඊට පස්සෙ ගහගෙන ගිහින් ඩොනෙට්ක්ස් ආය අල්ලගන්න තමා උන්ගෙ ටාගට් එක තියෙන්නෙ. රුසියන් එවුන් උන්ගෙ තියන බඩු ඔක්කොම අරන් එනව යුක්‍රේනෙට මේ වෙනකොට මොකද උක්‍රෙන් උන් ලක්ශ 2ක් විතර සෙට් වෙලා ඉන්නෙ ගහන්න යන්න. සෑහෙන්න වල කජ්ජ ගහන්න වගේ යන්නෙ මේ සීන් එක උනොත්
ප්‍රිගෝශින් ලොක්කා සෑහෙන ගේමක් ගහනව රුසියන් එවුන්ගෙ ෆ්‍රන්ට් ලයින් එක අල්ලන් ඉන්න. නමුත් සුපුරුදු විදියට වටේ ඉන්න එවුන්ගෙ ගොබ්බ කම නිසා සහ යුක්‍රෙන් උන් එක දිගට ඩිපෝට් වලට ගහන නිසා සප්ලයි සෑහෙන්න කැඩිල තියෙන්නෙ. ඉතින් අරුන් ගහන්න ආවොත් රුසියන් එවුන්ට දුවල බේරෙන්න වෙන ලයින් එකක් තියෙන්නෙ. විශේෂයෙන් බක්මූට් අවට.
කලින් ත්‍රෙඩ් එක. රුසියන් උන්ට ගහන්න බැරි උනා උන්ගෙ ප්ලෑන් එකට අනුව
https://elakiri.com/threads/ලොකු-සර්ගෙ-ඊලග-කුරුමානම.2087910/
@pitiye.appu @2osama ක්‍රෙමිලින් වල බිම අතුගාන මිට්ටොහ් වරෙන් මෙහෙට රතු චතුරස්‍රයෙ පාර අතුගාල ඉවරද අන්න ලොකු සර් කුපිත වෙලා