සෙවනගල කාමෙශ්වරී රසායනය

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔකේ කතන්දරේ මේකයි.

    ටොපියක සයිස් ප්‍රමාණයක් ගන්න. මයිලෝ වගේ චොකලට් කිරි එකක් එක්ක දියකරලා බොන්න එතකොට තව ඉෆෙක්ට් එකක් තියෙනවා (කෙල්ලටත් කැමති නම් දෙන්න, dennama share karanawanam toffies dekaka size pramanayak daanna. half half ganna dennama. හැබැයි ඉතින් කියන්න යන්න එපා ඕක අරකක් මේකක් කියල. energy drink එකක් වගේ දෙයක් කියපන්)
    ඊටපස්සේ විනාඩි 10කින් විතර චොකලට් එකක් කන්න.
    තව බූන්දි ටිකක් කන්න 200g විතර. Drive කරනගමන් කකා යන්න පුළුවන්. accident වෙන්නේ නම් නැහැ.. focus එක තියෙනව හොඳටම.
    kellath kanawanam ithin 300G wath ganin naththan madi..

    ස්ලෝ රෙගේ වගේ බිට් එකක් තියෙන සින්දුවක් ශේප් background දාගෙන ඉතුරු බූන්දි ටික කකා යන්න... bass loop ekak wadina
    romantic feeling නං එයි. හැබැයි සෙක්ස් නම් අනේමන්ද... මටනම් ඔය මගුලට අතේ ගැහුවත් බඩු යන්නේ නැහැ. පය දෙකක් තුනක් වත් ඔහේ වන වන ඉන්න ඕන.. nikanuth yanne sahenna wela dangaluwain passe.. oka gahuwama thawath wela yanawa.. etakota full down wenawa. හැබැයි යනකොට හොඳට විදලා යනවා...
    එත් ඕක නිතරම පාවිච්චි කරන්න එපා.. ඔකේ ගංජා තියෙනවා අම්බානෙකට. රුදිරවහිනි ටික වේලිලා ගියහම චොර වෙනවා ඇඟ.
    හැබැයි අනිවා use කරපන්, කරන්න වටින බඩුවක්.

    ඔය පැකට් එකේ පවර් එක අඩුයි කියල කියනවා, තව රුපියල් 200 ට තියෙනවා කහපාට ඉටිකොලෙක දාපු පොඩි සෙවනගල එකක්, ඒකට නම් තව කුඩු වෙන්න වදිනව.
    ඕකට මාර විදිහට relax වෙන නිසා අතල් එකක් තියෙයි අනිවා


    තව රුපියල් 200 ට තියෙනවා කහපාට ඉටිකොලෙක දාපු පොඩි සෙවනගල එකක්

    Koheda ban ganna thiyenne eka.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕකෙන් කාලක් හෝ බාගයක් විනාඩි 20කට පෙර. වාහනේ බින්ගේ ගාවට යන්න කලින් පොඩි මොනවාහරි පැනිරස දෙයක් කාපන්. ආයේ හොදි ඕන නෑ...
    පැණි රස කෑවහම මොකද වෙන්නේ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පැණිරස මොනවද බං කන්න ඕන ඕන දෙයක් ද? පැණි රස කිරි බිව්වොත් මොකද?
    ඒත් අවුලක් නෑ... හැබැයි කාලක්ද බාගයක් ද කියන එක තීරනය කරන්න ඕනේ උඹ. මන් නම් රෙකමඩ් කරන්නේ යන්න කලි එක පාරක් ට්‍රයි කරලා බලපන්.
     
    • Like
    Reactions: scorpion MW

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සෑහෙන වෙලාවක් වාහනේ බිංගේ ඇතුලෙන් යනවා...
    ඕක කාල ඩ්‍රයිව් කරනකොට කඩුගන්නාව පල්ලම සමතලා හයිවේ එකක් වෙනවලු.. ගමන හෙන ඉක්මන් වෙනවා
     
    • Haha
    Reactions: chirantha19890821

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    167
    43
    පාමසියකට ගිහින් Cupid 100 එකක් ඉල්ලගෙන ගහපන් වැඩේ කරන්න පැය 1/2 විතර කලින් බීපන්. හොදට කාපන් ඊට කලින් කාලත් පැය 1/2 විතර ගනින්.උගුරට එන සීන් එකක් තිය්නව පොඩි ඔලුව කැක්කුමකුත් එනව පවර් එක අඩුවීගෙන යන කොට.High or low blood pressure නම් ගන්න එපා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තව රුපියල් 200 ට තියෙනවා කහපාට ඉටිකොලෙක දාපු පොඩි සෙවනගල එකක්

    Koheda ban ganna thiyenne eka.
    beheth badu kadawala thiyenawa.
    Ahapan Sewanagala kameshwari rasayanaya 200/- eka thiyenawada kiyala.
    adu kule pathi walin ahanna epa ung ambarenawa prescription nathuwa ganna ba kiyala. town walin ahanna
     
    • Like
    Reactions: ACHIK

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    තව රුපියල් 200 ට තියෙනවා කහපාට ඉටිකොලෙක දාපු පොඩි සෙවනගල එකක්

    Koheda ban ganna thiyenne eka.
    Dehiwala paththe podi Ayurweda beheth badu kadekin gaththa. Wena wadakata yana gaman nikan set wune. Ehemath nathnam FB eke ThraiLokaWijayaPathra kiyala group ekak thyenawa, eke dealers la innawa, un delivery karanawa
     
    • Love
    Reactions: ACHIK

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    View attachment 184464

    මම සෙවනගල කාමෙශ්වරී රසායනය මිලදී ගත්තා. කලින් එක පාවිච්චි කරලා නෑ. එකේ ගහල තියෙන්නේ වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කරන්න කියලා විතරයි. මම හෙට girl එක්ක රූම් යන්න ඉන්නේ.

    1. ඒක කොහොමද පාවිච්චි කරන්නේ (ගුලි නෙමෙයි කුට්ටියක් වගේ තියෙන්නේ.) ප්‍රමාණය කොච්චාරක් ගන්න ඕනද ? පැය කීයකට කලින් ගන්න ඕනද ?
    2. එක බීල drive කරන්න පුලුවන්ද ? (highway එකේ කොට්ටාවේ ඉඳන් මාතරට යන්න ඕනා.)

    කෑල්ල එක්ක රූම් ගියාම හොඳට නැගල තියෙන්න විතරයි මට ඕනා. වෙන මුකුත් ආතල් ඕන නෑ. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
    doctor kenek gen ahapan