සෙවනගල කාමෙශ්වරී රසායනය

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    kadala atayak tharamata pramanayak kapan. Ela kiri ekka biwwoth agata allanawalu.
    Naginawada nedda kiyanna danne ne eth agata fit gathiyak denei.
    එහෙම ගන්නෙ මොනවටද දන්නෑනෙ බන්..වෙන අවශ්‍යතාවයකට ගන්නවද දන්නෑනෙ..
    මූට නං මේ පක නග්ගගන්න ඕනවෙලා නෙ හොයන්නෙ..😂
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    එහෙම ගන්නෙ මොනවටද දන්නෑනෙ බන්..වෙන අවශ්‍යතාවයකට ගන්නවද දන්නෑනෙ..
    මූට නං මේ පක නග්ගගන්න ඕනවෙලා නෙ හොයන්නෙ..😂
    Eka feeling wedi wenna neda bonne man ahala tiyena widiyata🤔
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Eka feeling wedi wenna neda bonne man ahala tiyena widiyata🤔
    දන්නෑ බන් මම හරියටම...අනික සිංහල බේත් වලදි වාජීකරණ බෙහෙත් ආවට ගියාට දෙන්නෑ මම දන්න විදියට..එක එක්කෙනාගෙ ඇඟවල් වෙනස් හින්ද..අනික එක එක්කෙනාගෙ ඇඟවල් වල දරාගැනීමත් වෙනස් නෙ..හොඳම දේ දන්න කෙනෙක්ගෙන් අහල ගන්න එක..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,630
    113
    Colombo
    View attachment 184464

    මම සෙවනගල කාමෙශ්වරී රසායනය මිලදී ගත්තා. කලින් එක පාවිච්චි කරලා නෑ. එකේ ගහල තියෙන්නේ වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කරන්න කියලා විතරයි. මම හෙට girl එක්ක රූම් යන්න ඉන්නේ.

    1. ඒක කොහොමද පාවිච්චි කරන්නේ (ගුලි නෙමෙයි කුට්ටියක් වගේ තියෙන්නේ.) ප්‍රමාණය කොච්චාරක් ගන්න ඕනද ? පැය කීයකට කලින් ගන්න ඕනද ?
    2. එක බීල drive කරන්න පුලුවන්ද ? (highway එකේ කොට්ටාවේ ඉඳන් මාතරට යන්න ඕනා.)

    කෑල්ල එක්ක රූම් ගියාම හොඳට නැගල තියෙන්න විතරයි මට ඕනා. වෙන මුකුත් ආතල් ඕන නෑ. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    සාන්ත :(
     
    • Haha
    Reactions: Solo Rider

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    හායි, ඕකෙ වැඩි දෙයක් නෑ බං. ප්‍රධාන වශයෙන් තියෙන්නෙ ගංජා සහ තවත් එ‍් වගේ aphrodisiac වර්ග ටිකක්. ශක්තිය වඩවන එක තමයි වෙන්නෙ. උඹට ලොකු අ‍ාබාධයක් නැත්නම් පාවිච්චි කරා කියලා එ‍් අංශයෙන් වැඩි දෙයක් වෙන් නෑ. හැබැයි ක්ෂණික මෝචනය, නගිනවා අඩු එක එහෙම තියෙනවා නම් සාර්ථක විසඳුමක්. හැබැයි යම් මත් වීමක්, mood වෙනස් වීමක් එහෙමත් වෙනවා.

    ප්‍රමාණය කිව්වොත් සාමාන්‍යයෙන් එකපාරකට ගන්නෙ ටොෆියක ප්‍රමාණය තමයි. කාලය ටිකක් තියෙනවා නම් තනියෙන් ඉන්න වෙලාවක test කරලා, සිද්ධ වෙන වෙනස ගැන යම් අත්දැකීමක් අරගෙන හිටපන්. පළවෙනි පාරම කෙල්ල එක්ක කරන්න යන එකෙන් panic වුණොත් වගේ ප්‍රශ්න අ‍ැති වෙන්න පුළුවන්.

    උඹට නැගලා තියෙන්න විතරක්ම ඕන නම් ඔය වගේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕන සිංහල බෙහෙත් වෙනුවට Sildenefil තියෙන පෙත්තක් ගනින්. ඕන pharmacy එකක තියෙනවා. (Silegra, Enogra, Cupid ගගා brand සෑහෙන තියෙනවා. Original viagra එකත් ගන්න පුළුවන් සල්ලි වැඩි නම්) 50mg පෙත්තක් හරි, 100mg එකකින් බාගයක් හරි මුලින් අරන් බලහන්. මදි වගේ නම් විතරක් 100mg ම ගනින්. එ‍්වායෙ මත් වීමක් නැති නිසා අමතර ප්‍රශ්න අඩුයි.
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    කිරිත් එක්ක කාපන් නෙල්ලි ගෙඩියක් වගේ ගුලියක් .පැය 1/2 කලින් කාපන්.
    කාලා highway යන්න එපා.ගුවන් ගත වන හැගීමක් දැනෙයි .🤣🤣🤣🤣🤣🤣🤣
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    meken wenne ganja thiyena nisa dopamine release wenawa wadi wenaw.a.stress eka adu wela hoda energy ekak agata enawa..eccharay mama hithanne
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    Useless machan. Dan badu quality adui. Sex walata waradak na. But long term use karanna epa. Sugar ei aniwa. Palayak hadaganin onemanam.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හායි, ඕකෙ වැඩි දෙයක් නෑ බං. ප්‍රධාන වශයෙන් තියෙන්නෙ ගංජා සහ තවත් එ‍් වගේ aphrodisiac වර්ග ටිකක්. ශක්තිය වඩවන එක තමයි වෙන්නෙ. උඹට ලොකු අ‍ාබාධයක් නැත්නම් පාවිච්චි කරා කියලා එ‍් අංශයෙන් වැඩි දෙයක් වෙන් නෑ. හැබැයි ක්ෂණික මෝචනය, නගිනවා අඩු එක එහෙම තියෙනවා නම් සාර්ථක විසඳුමක්. හැබැයි යම් මත් වීමක්, mood වෙනස් වීමක් එහෙමත් වෙනවා.

    ප්‍රමාණය කිව්වොත් සාමාන්‍යයෙන් එකපාරකට ගන්නෙ ටොෆියක ප්‍රමාණය තමයි. කාලය ටිකක් තියෙනවා නම් තනියෙන් ඉන්න වෙලාවක test කරලා, සිද්ධ වෙන වෙනස ගැන යම් අත්දැකීමක් අරගෙන හිටපන්. පළවෙනි පාරම කෙල්ල එක්ක කරන්න යන එකෙන් panic වුණොත් වගේ ප්‍රශ්න අ‍ැති වෙන්න පුළුවන්.

    උඹට නැගලා තියෙන්න විතරක්ම ඕන නම් ඔය වගේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕන සිංහල බෙහෙත් වෙනුවට Sildenefil තියෙන පෙත්තක් ගනින්. ඕන pharmacy එකක තියෙනවා. (Silegra, Enogra, Cupid ගගා brand සෑහෙන තියෙනවා. Original viagra එකත් ගන්න පුළුවන් සල්ලි වැඩි නම්) 50mg පෙත්තක් හරි, 100mg එකකින් බාගයක් හරි මුලින් අරන් බලහන්. මදි වගේ නම් විතරක් 100mg ම ගනින්. එ‍්වායෙ මත් වීමක් නැති නිසා අමතර ප්‍රශ්න අඩුයි.
    Tribull kiyanneth cupid wageda.. Owata headache enawa neda