සෙවනගල කාමේෂ්වර රසායනය අත්දැකීම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    meka machan use karanna oni piliwela mokadda ban,kocharak ganna oni da?wedete enter wenna kochara kalin ganna oni da?kema kanna kalin da,kewata passe da?
    පැයකයට දෙක්කට කලින් ගහලා රිලැක්ස් වෙයන් . ගැහුවම කෝමත් කනවනේ සාමාන්‍යෙන් කාපන් නැත්තම් බඩේ කෑම එහේ මෙහේ යයි සීන් එක වෙලාවට
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    පැයකයට දෙක්කට කලින් ගහලා රිලැක්ස් වෙයන් . ගැහුවම කෝමත් කනවනේ සාමාන්‍යෙන් කාපන් නැත්තම් බඩේ කෑම එහේ මෙහේ යයි සීන් එක වෙලාවට
    machan okata milk ma onida ban.oka kala wathura ekak gahala hariyanne nadda?math oder ekak demma ban.eth badu thama awe na.un use karana widihak kiwweth na.

    බෝතලයක් කාපන් සතියක් එක දිගට නන්ස්ටොප් ගහතෑකී 🤩
    oka over dose gihin pissu kelinna gattoth,gedara un tika ekathu wela mata gahana seen ekak wenne ehema wunoth,
    ------ Post added on Mar 17, 2022 at 4:35 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    machan okata milk ma onida ban.oka kala wathura ekak gahala hariyanne nadda?math oder ekak demma ban.eth badu thama awe na.un use karana widihak kiwweth na.


    oka over dose gihin pissu kelinna gattoth,gedara un tika ekathu wela mata gahana seen ekak wenne ehema wunoth,
    ------ Post added on Mar 17, 2022 at 4:35 PM
    ඔව් හොද නැවුම් කිරි කෝප්පයක් ගහපන් කන ගමන් 😂😂
     
    • Like
    Reactions: pc kush

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Thread එක දැකලා ආස හිතිල යාලුවෙක්ට කියල ගෙන්නගත්ත
    IMG-20220418-WA0007.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    කොහොමද බං උන් ඒවන්නේ.. ? තැපැල් ද? කුරියර් ද?
    කුරියර් එකෙන් ගෙදරට ගෙන්න ගන්න එපා බං, කුරියර් එකට, ගෙදර නම්බර් දානන් එපා, පාරෙ නමයි ටව්මයි දාපං, එතකොට උන් ආවමම කෝල් කරනවා, ආවම එක්කො මගට ගිහින් ගනින්,
    නැත්නම් දැන් ගෙදර නැ ඔෆිස් එකේ තියාගන්න කියලා හවස ගිහින් ගනින්,
    දෙවනි ක්‍රමේ තමයි හොදම,
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93

    කතාවට ගැලපෙන කමෙන්ට් එකක් දාන්න ඉගෙන ගනින් අබ්බ ගොබ්බ මොන්ගල් මී හරකො.

    උබෙ අම්මා හිනා වෙන ක්ලිප් එකක් නැද්ද අපිට බලන්න?