සෙවනගල කාමේෂ්වර රසායනය ඇඩ් එක දාපු කැ රියට අහුවෙන්න එපා

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අමු බොරුවක් ඒ ඇඩ් එක දාපු කැ රියට අහුවෙන්න එපා

    ඕක ඇඟේ රස්නේ වැඩි වෙනවා උෂ්නෙට එච්චරයි

    තනි කර බොරුව
    ඔයාගේ සල්ලි වගයක් වැටෙනවා දැක්ක කියල
    ඔය 2500 ගමේ ඉන්න අම්මණ්ඩි කෙනෙකුට දීපන්

    ඒ කිගේ හිනාව ඔයිට වැඩිය යමක් ලැබෙන්න පුළුවන්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    අමු බොරුවක් ඒ ඇඩ් එක දාපු කැ රියට අහුවෙන්න එපා

    ඕක ඇඟේ රස්නේ වැඩි වෙනවා උෂ්නෙට එච්චරයි

    තනි කර බොරුව
    ඔයාගේ සල්ලි වගයක් වැටෙනවා දැක්ක කියල
    ඔය 2500 ගමේ ඉන්න අම්මණ්ඩි කෙනෙකුට දීපන්

    ඒ කිගේ හිනාව ඔයිට වැඩිය යමක් ලැබෙන්න පුළුවන්
    gamey ganunta salli deela unge hinawa balanna gihin, gedara gani gen prashnayak wei da ?