gamey ganunta salli deela unge hinawa balanna gihin, gedara gani gen prashnayak wei da ?අමු බොරුවක් ඒ ඇඩ් එක දාපු කැ රියට අහුවෙන්න එපා
ඕක ඇඟේ රස්නේ වැඩි වෙනවා උෂ්නෙට එච්චරයි
තනි කර බොරුව
ඔයාගේ සල්ලි වගයක් වැටෙනවා දැක්ක කියල
ඔය 2500 ගමේ ඉන්න අම්මණ්ඩි කෙනෙකුට දීපන්
ඒ කිගේ හිනාව ඔයිට වැඩිය යමක් ලැබෙන්න පුළුවන්