සෙවනගල ගුලි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    සෙවනගල ගුලි විශ්වාසවන්ත ව courior කරලා ගෙන්වාගන්න පුළුවන් ක්‍රම මොනවද?
    දැන් ගොඩක් pages , numbers තියනවා sure නෑ නේ එකෙක් වත්.
    සෙවනගල ආයුර්වේද company එකෙන්ම courior කරන්නේ නැද්ද?
     
    • Wow
    Reactions: Lovtus

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,795
    264
    83
    පෘතුවියේ
    සෙවනගල ගුලි විශ්වාසවන්ත ව courior කරලා ගෙන්වාගන්න පුළුවන් ක්‍රම මොනවද?
    දැන් ගොඩක් pages , numbers තියනවා sure නෑ නේ එකෙක් වත්.
    සෙවනගල ආයුර්වේද company එකෙන්ම courior කරන්නේ නැද්ද?
    https://wa.me/c/94714940146
     
    • Like
    Reactions: scorpion MW

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,314
    4
    16,091
    113
    සෙවනගල ගුලි විශ්වාසවන්ත ව courior කරලා ගෙන්වාගන්න පුළුවන් ක්‍රම මොනවද?
    දැන් ගොඩක් pages , numbers තියනවා sure නෑ නේ එකෙක් වත්.
    සෙවනගල ආයුර්වේද company එකෙන්ම courior කරන්නේ නැද්ද?
    කෙටි ක්‍රම හොයන් නැතිව අලගුඩුවො, බිත්තර, වට්ටක්කා, පේර කාපන්. එතකොට නගින එක ඉබේම වෙයි. ඔය ගොන් ගුලි වගේ මඤ්ඤං වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    කෙටි ක්‍රම හොයන් නැතිව අලගුඩුවො, බිත්තර, වට්ටක්කා, පේර කාපන්. එතකොට නගින එක ඉබේම වෙයි. ඔය ගොන් ගුලි වගේ මඤ්ඤං වෙන්නෙත් නෑ.
    ඔවාගෙන් හඳට යන්න බෑ නේ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    සෙවනගල ගුලි විශ්වාසවන්ත ව courior කරලා ගෙන්වාගන්න පුළුවන් ක්‍රම මොනවද?
    දැන් ගොඩක් pages , numbers තියනවා sure නෑ නේ එකෙක් වත්.
    සෙවනගල ආයුර්වේද company එකෙන්ම courior කරන්නේ නැද්ද?
    මචාං ඔය SKR කහ + නිල් එකෙන් වෙන්නේ
    delay වෙන එකද ?
    නගින්නේ නැති එවුන්ට නගින එකද ?
    පන නැති එවුන්ට ගහගන්න ශක්තිය ලැබෙන එකද ?
     
    • Like
    Reactions: scorpion MW

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,320
    8,627
    113
    Kotahena
    බෙහෙත් badu කඩේකින් ගනින් ban courrier හොරුන්ට අහු වෙන්නේ මොකටද courrier price එකෙන් තව ගුලියක් ගන්න පුළුවන් නේ බං
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,448
    7,186
    113
    මට නං ඕකෙන් කියන තරං ලොකු ඉෆෙක්ට් එකක් නගින එකට එන්නෙ නැහැ
    පොඩ්ඩක් විතර ෆෝකස් කරන්න පුලුවන් සීන් එකක් එනවා, ඒක නිසා මොනවා හරි හදිසි වැඩක් වගේ තියනවා නං එකක් දෙකක් කනවා
     
    • Like
    Reactions: scorpion MW