මචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ
Train කරපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ව මාසයක් විතර කාමරේක හිර කරලා ප්‍රශ්න කරනකොට mentally breaking point එකක් එනවා.3 - 4 දෙනෙක් වටකරගෙන එකදිගට පැය ගානක් අදුරු කාමරේක ප්‍රශ්ණ කරන් යනකොට ඕනම එකෙක්ට psychological breakdown එකක් වෙනව ඇති. බොරුවක් ගොඩක් වෙලා අල්ලන් ඉන්න බෑ නේද
Unthinkable movei එක මතක් උනා මේක දැක්කම. Honourable mention 'The Usual Suspects'
