සෙව්වන්දියකට පෙම්බැන්දා..... 😍😍

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ
    3 - 4 දෙනෙක් වටකරගෙන එකදිගට පැය ගානක් අදුරු කාමරේක ප්‍රශ්ණ කරන් යනකොට ඕනම එකෙක්ට psychological breakdown එකක් වෙනව ඇති. බොරුවක් ගොඩක් වෙලා අල්ලන් ඉන්න බෑ නේද
    Train කරපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ව මාසයක් විතර කාමරේක හිර කරලා ප්‍රශ්න කරනකොට mentally breaking point එකක් එනවා.
    Unthinkable movei එක මතක් උනා මේක දැක්කම. Honourable mention 'The Usual Suspects' :baffled:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Train කරපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ව මාසයක් විතර කාමරේක හිර කරලා ප්‍රශ්න කරනකොට mentally breaking point එකක් එනවා.
    Unthinkable movei එක මතක් උනා මේක දැක්කම. Honourable mention 'The Usual Suspects' :baffled:

    Usual Suspects film eka maru story eka 👌

    මචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ

    man nam hitanne ne mun oya geni hitiya tena mun kiwwa kiyala. Oya Sanjeewa marapu case ekata Padmege connection eka link karanna inne oya genu kena. me manussaya neti una nam samahara wita Padmeta naduwen berennat chance eka tibba eti. aniwa oki rajaye Saakshi kaarayek wei.

    munta case eka une Indonesia waladi Phone ekkama ahu unu eka. Phones wala contacts, call details check karana kota shot eka hamba wenawa.
     
    • Like
    Reactions: CohenLenstra

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෝ ඉශාර ඇල්ලුවද කිය කිය උබලා නිතරම කියෙව්වෙ එයාව අල්ලන එක රටට වැදගත් නිසා වෙන්න ඇති නේද?

    ජෙප්පොන්ගෙ ජයග්‍රහණයට ඔටුන්න හැදුවෙත් උබලම තමයි.
    🤭වැදගත් නැද්ද? කොළඹ මහේස්තාත් අධිකරණය තුළ මිනී මැරුම.
    ඔටුන්නක්ද කියලම කලපනා කරහන්කො මාස ගානකට පස්සෙ ඇල්ලුවම.

    ඔටුන්නක් පළඳවන්න පුලුවන් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු එළියට දැම්මම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    🤭වැදගත් නැද්ද? කොළඹ මහේස්තාත් අධිකරණය තුළ මිනී මැරුම.
    ඔටුන්නක්ද කියලම කලපනා කරහන්කො මාස ගානකට පස්සෙ ඇල්ලුවම.

    ඔටුන්නක් පළඳවන්න පුලුවන් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු එළියට දැම්මම.
    උබලා අමුතුවෙන් ඔටුනු පලන්දවන්න ඕන නෑ, උබලට උහුලගන්න බැරි වේදනාවට විලාප තිය තියා යන හැම වෙලාවෙම උබල දන්නෙත් නැතුව උබල මාලිමාවට ඔටුනු හදලා දීලා ඉවරයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබලා අමුතුවෙන් ඔටුනු පලන්දවන්න ඕන නෑ, උබලට උහුලගන්න බැරි වේදනාවට විලාප තිය තියා යන හැම වෙලාවෙම උබල දන්නෙත් නැතුව උබල මාලිමාවට ඔටුනු හදලා දීලා ඉවරයි.
    ට්‍රැක් ද බන්. හරිදේට හරි කියනව වැරදි දේට වැරදියි කියනව.
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    ට්‍රැක් ද බන්. හරිදේට හරි කියනව වැරදි දේට වැරදියි කියනව.
    හරියට මධ්‍යස්ථ දාර තැරි පුන්නක්කු බයියො වගේ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    Facebook එකේ තිබුනෙ.
     
    Attachments

    • Screenshot_20251015-210803_Facebook.jpg
      Screenshot_20251015-210803_Facebook.jpg
      172.8 KB · Views: 50
    • Screenshot_20251015-210813_Facebook.jpg
      Screenshot_20251015-210813_Facebook.jpg
      156.5 KB · Views: 52
    • Haha
    Reactions: Rick Sanchezz

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරියට මධ්‍යස්ථ දාර තැරි පුන්නක්කු බයියො වගේ
    හුරේ දාල හුරේ දාන්නෙ කවුද අහනව. පෙත්ත හරියට ගත්තම ඔය රෝගාබාද වළක්වාගන්න නෙමේ යටපත් කරගන්න පුලුවන්.
     
    • Haha
    Reactions: ruchira55

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,452
    2,837
    113
    සෙව්වන්දි දවසක youtube channel එකක් දාලා සුපිරි youtuber කෙනෙක් වෙලා ගොඩ යනවා. දැනටම හිට් එකක් වෙලා. 🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අර කෙහෙල්බත්දර පත්මේ කියන එකට හෙන ගහන්න ඕන.. ඔක්කොම පාවල දුන්න නේ. ගෙදර ඉන්න බලලත් අල්ලලා දීල. කැරීම පාතාලේ..

    හරියට කියපං....
    බල්ලද ? බලලද ?
    මේ ඉන්නෙ කෙහෙල්බත්දර පත්මේගෙ බල්ල...
    බැකෝ සමනගෙ ගෝලය ඒක්ක ඒක්ක සෙල්ලම් කරනව....

    • Haha
    Reactions: Rick Sanchezz