සෙව්වන්දියකට පෙම් බැන්දා

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
machan mata thama 22i
eth man nam hodata aduna gena inne yaluwo kawuda kiyala
man Al iwara una gaman job ekata giya
e job ekenma dana gaththa office wala set wena yaluwo mokkuda kiyala
wasiya witharai
class wala unath ekai
hodama de thamai thamanta uparima wishwasa karanna puluwan mattamakata enakam kisima private deyak yaluwo ekka nokiyana eka
example ekakata man SLIIT yanne
mageth ekka awurudu 3k hitapu eka yaluwek wath mage gl ekka katha karala na
dakala thiyenneth hodama yaluwo witharai
yaluwo hoda ewunuth innawa..pana unath dena
e wage ma badawala kapan yana unuth innawa :eek: :(
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්, මම උබට කියන්නේ මොනම දෙයක් නිසාවත් තමන් ආදරය කරන දෙයක් නෑති කර ගන්න එපා.උබේ යාලුවෙක් නිසවත්, අනික උබටම තෙරෙනවනේඉතින් ඔය කියන එකා උබෙ නියම යාලුවෙක් නෙවෙ කියලා. එනම් මොන මගුලටද බන් ඌට ඔච්චර චාන්ස් දෙන්නෙ. කෙලින් කතා කරපන්...කොන්ඩ කෙලින් තියගෙන පිරිමියෙක් වගෙ.

    මම මෙහේම ඉවසුවට මමත් නහුතෙට තදවෙන පොරක් මචන්, කොයි වෙලාවෙ හරි මම ඕකට ගේමක් දෙනවා ලොවෙත් නැති වෙන්න, එත් මම ඉවසන්නෙ, මම තාම ඌ තරම් පහත් තත්වෙට වැටිලා නැති නිසයි බන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් අපිට ඉන්න යාළුවන්ව අපි තෙරුන් අරන් ආශ්‍රය කරන්න ඕන..අපි පොඩි කලෙ ඉන්දල එකට හිටිය යාළුවන්ට වඩා දැකලවත් නැතිව ඉන්න හොද යළුවො ඉන්නව.වැඩිය ඕන නැහැ මේ එලකිරි.කොම් එකම ගනින්කො ඒකෙ ඉන්න අය බලපන් ඕන දුකකදි සතුටකදි අපිත් එක්ක ඉන්නවා.ඒක නිසා හොද යළුවන්වයි නරක කට්ටියයි තේරුන් අරන් ආශ්‍රය කරපන්.උඹ ඌ ගැන දනගෙනත් ඇයි තියන් හිටියේ.ඒ වගේ යාළුවන්ට වඩා පාරේ ඉන්න හිගන්නු හොදයි.උඹ ඒ කෙල්ලට ආදරේනම් කෙලින්ම කියපන් වෙන දෙයක් වෙයි.ඔන්න මම උඹට සුභ පතනවා ඊලග සතියේ කෙල්ලව හම්බවෙලා මුල ඉන්දලම කතාව කියලා වැඩේ කරගන්න කියල :cool:

    උබ කියන කතාව සම්පූර්ණ ඇත්ත මචන්, උබලව මම දැකලවත් නැහැ එත් උබලා මට දුන්න උපදෙස් මට ගොඩක් වටිනවා මචන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan mata thama 22i
    eth man nam hodata aduna gena inne yaluwo kawuda kiyala
    man Al iwara una gaman job ekata giya
    e job ekenma dana gaththa office wala set wena yaluwo mokkuda kiyala
    wasiya witharai
    class wala unath ekai
    hodama de thamai thamanta uparima wishwasa karanna puluwan mattamakata enakam kisima private deyak yaluwo ekka nokiyana eka
    example ekakata man SLIIT yanne
    mageth ekka awurudu 3k hitapu eka yaluwek wath mage gl ekka katha karala na
    dakala thiyenneth hodama yaluwo witharai
    yaluwo hoda ewunuth innawa..pana unath dena
    e wage ma badawala kapan yana unuth innawa :eek: :(

    අපි හැමොවම විශ්වාස කරනවා වැඩි බන්. මට උනේ එකයි. මට මිතුරයි හතුරයි හරියටම අදුනගන්න බැරි උනා බන්.
     
    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    ube story aka godak duk barae..mona karanada machan,,minissuntane me hamadema wenna,,hita sakthimath kara ganin..uba ube adare nathi kara ganna apa..uba yam dekata adare nam aya nisahase tiyanna,,aya obata aiti nam aya obe wetha enu atha,,ase nove nam eya obata aiti deyak neme...parajaya,wedanava tulin tama minisa bihi wenne..obata jaya.........!
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ube story aka godak duk barae..mona karanada machan,,minissuntane me hamadema wenna,,hita sakthimath kara ganin..uba ube adare nathi kara ganna apa..uba yam dekata adare nam aya nisahase tiyanna,,aya obata aiti nam aya obe wetha enu atha,,ase nove nam eya obata aiti deyak neme...parajaya,wedanava tulin tama minisa bihi wenne..obata jaya.........!

    ගොඩක් ස්තුතියි යාළුවා මාව දිරිමත් කලාට. අපි බලමු මොකද වෙන්නෙ කියලා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ubata mama kiyanne lagadami oita wada hoda kellek hambei ethakan uba ube paduwe hitapan. all da best macho.

    ඇයි බන් උබලා හැමොම කියන්නෙ වෙන කෙල්ලෙක් හොයා ගනින් කියලා. කොහොමද බන් සැරින් සැරේ හිත වෙනස් කරගන්නෙ. මට නම් බැහැ. එක නිසා මම කාටවත් ලන්වෙන්නෙ නැහැ ආපහු,
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඇයි බන් උබලා හැමොම කියන්නෙ වෙන කෙල්ලෙක් හොයා ගනින් කියලා. කොහොමද බන් සැරින් සැරේ හිත වෙනස් කරගන්නෙ. මට නම් බැහැ. එක නිසා මම කාටවත් ලන්වෙන්නෙ නැහැ ආපහු,

    ඔයා ඔය කෙල්ලටම ආදරය කරන්න.ඒක ප්‍රශ්නයක් නෑ.හැබැයි සෙව්වන්දිත් ඔයාට තාම ආදරෙයි නම් එතන ලොකු ගැටලුවක් තියෙනව.මොකද ඔයා කසාද බඳින්නෙ නැත්තෙ ඔයාගෙ කැමැත්තටනෙ.නමුත් සෙව්වන්දි ඔයාට ආදරෙයි නම් එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා කසාදෙ.සෙව්වන්දි ඔයා ගැන සෑහෙන්න දේවල් කතා කරනම් ඉස්සර(අර එයාගෙ යාලුවා කියපු විදියට) එයා ලේසියෙන් ඔයාව අම්තක කරන්න විධියක් නෑ.ඒ වගේ ආදරේ කරන්න පුලුවන් කෙල්ලෙක්ගේ හිත එච්චර ලේසියෙන් වෙනස් වෙන්න කොහත්ම බෑ.ඔයා ඉස්සෙල්ලා දැනගන්න සෙව්ව්න්දි තාමත් ඔයාට ආදරේද කියලා.ඊට පස්සෙ අනිත් ඒවා තීරණය කරන්න.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයා ඔය කෙල්ලටම ආදරය කරන්න.ඒක ප්‍රශ්නයක් නෑ.හැබැයි සෙව්වන්දිත් ඔයාට තාම ආදරෙයි නම් එතන ලොකු ගැටලුවක් තියෙනව.මොකද ඔයා කසාද බඳින්නෙ නැත්තෙ ඔයාගෙ කැමැත්තටනෙ.නමුත් සෙව්වන්දි ඔයාට ආදරෙයි නම් එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා කසාදෙ.සෙව්වන්දි ඔයා ගැන සෑහෙන්න දේවල් කතා කරනම් ඉස්සර(අර එයාගෙ යාලුවා කියපු විදියට) එයා ලේසියෙන් ඔයාව අම්තක කරන්න විධියක් නෑ.ඒ වගේ ආදරේ කරන්න පුලුවන් කෙල්ලෙක්ගේ හිත එච්චර ලේසියෙන් වෙනස් වෙන්න කොහත්ම බෑ.ඔයා ඉස්සෙල්ලා දැනගන්න සෙව්ව්න්දි තාමත් ඔයාට ආදරේද කියලා.ඊට පස්සෙ අනිත් ඒවා තීරණය කරන්න.

    එක ඇත්ත මචන්, එත් මට තාම සෙව්වන්දිව හම්බවෙන්න යන්න වුනේ නැහැ මෙ මගේ අසනීප තත්වෙ හින්දා. එත් මට සෙව්වන්දිට බලපොරොත්තු දෙන්න නම් බැහැ, මොනව උනත් එයා පව්.
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    එක ඇත්ත මචන්, එත් මට තාම සෙව්වන්දිව හම්බවෙන්න යන්න වුනේ නැහැ මෙ මගේ අසනීප තත්වෙ හින්දා. එත් මට සෙව්වන්දිට බලපොරොත්තු දෙන්න නම් බැහැ, මොනව උනත් එයා පව්.

    නමුත් එයා ඔයා ගැන බලාපොරොත්තුවක් තියන් හිටියොත්?ඒක ගැනත් ටිකක් හිතන්න.තමන්ගෙ පැත්තෙන් විතරක් නෙමෙයි,එයාගෙ පැත්තෙනුත් ටිකක් හිතන්න
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නමුත් එයා ඔයා ගැන බලාපොරොත්තුවක් තියන් හිටියොත්?ඒක ගැනත් ටිකක් හිතන්න.තමන්ගෙ පැත්තෙන් විතරක් නෙමෙයි,එයාගෙ පැත්තෙනුත් ටිකක් හිතන්න

    මම අදරෙන් හොදට බැට කාපු කෙනෙක්, මට වෙච්චදේ මම සෙව්වන්දිට වෙන්න ඉඩ තියන්නෙ නැහැ.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මන්නන් හිතන්නෙ උබ තිරනයක් ගන්න කලින් කෙල්ලව හම්බ වෙයන්. කෙල්ලට හම ඩෙම කියපන්. ඉලගට දෙන්නම හිතල හොඩ තිරනයක් ගනින්. මචන් කසද නොබෙද ඉන්නවා කියන එක උබ හිතන තරම් ලෙසි වඩක් නෙමේ මචන්. anyway Good luck bro wish ur future
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මන්නන් හිතන්නෙ උබ තිරනයක් ගන්න කලින් කෙල්ලව හම්බ වෙයන්. කෙල්ලට හම ඩෙම කියපන්. ඉලගට දෙන්නම හිතල හොඩ තිරනයක් ගනින්. මචන් කසද නොබෙද ඉන්නවා කියන එක උබ හිතන තරම් ලෙසි වඩක් නෙමේ මචන්. anyway Good luck bro wish ur future

    Thnaks machan, will C
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
    comingsooni.gif
     
    Last edited:

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Machan man ube oya mulu kathawma kiyewwa... Mata aththatama hugak duka hithuna uba piliganne nathi wei as walata kaduluth awa... Ekata hethuwa machan matath oya wagema yaluwek hitiya podi kale idan... Man habai uba wage hitiye na u karana hamadema anith paththata utama kelewwa... & me lagadi uge ashrayen man & ape set ekama ain una... Machan api kollo ashraya karanne bokken unata samahara un innawa apiwa ashraya karanne unge wade karaganna witharai... Hari yaluwa kawda waradi yaluwa kawda kiyala therum ganna tikak kal yanawa machan...

    Monawa unath uba hugak parakku wela hari aththa therum gaththa eka gana man sathutu wenawa... Uba thama parakku na machan, jeewithe thawa godak kal thiyenawa ubata gewanna so hithala ubata hari kiyala hithena de karapan... Anith aya kiyana paliyata wada karanna epa... Gud Luck machan! bokkenma ubata suba pathanawa... Jayawewa!
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    meka boru katawak ....................

    meka boru kathawak ban.kiyawana ubalata terenne nedda ban meka wenna puluwanda berida kiyala?anika kellawa room1kata ekkan giyath balen karanna bene.balen karanawanam eki keagahanawane.chuttak hithala balanna.ubalata chuttakwath molayak nedda machnsla???????????