සෙව්වන්දි රණතුංග
සෙව්වන්දි රණතුංග
මම කැමතිම ගායිකාවක්..
උඹල දන්නවද සිරසේ (Sirasa FM) නිහල් වික්රම එදිරිසූරිය කියල පොරක්?
ඌව තමයි මැරි කරල ඉන්නේ....
මම දන්නේ තරමින් ලමයි දෙනෙක්ගේ අම්ම කෙනෙක්.....
ඒ උනාට තාම ලස්සන බලපන්.......
මේ තියෙන්නෙ කරපු අලුත් සින්දුව....
යන්න දෙන්න මට ඈතට
ආ තව එකක් මෙයා ලංකාවේ හිටපු දක්ෂ ගායක ,ගායිකා දෙපලකගේ දියණියක්...
දන්න එවුන් දාපල්ල...

Last edited: