Doctors la kale MBBS. wenama field ekak. Mata nam penna ba Doctors la hemadetama athagahanna enawata. Katharagama dewiwaru wage. Nodanna labbak na wage hesirenne. Mathakane ara rasayanika pohora gena katha karanna gihin ekek anaagaththa
sewwandila innakan aye pohottuwa goda thama nehAmmo na JVP eken illai. Anura kumarage file mitiyat sewwandi ge bittare wage tamai
Sewwandila innakan aye jvp goda thama neh. Kohomada anuraya file mitiya dik karamu gaman gon aragala karayo wiswasa karapu widiyasewwandila innakan aye pohottuwa goda thama neh
පුනර්භාවය ප්‍රතික්ෂේප කරන්න බැනේ පොරට මොකද hypnosis regression therapy එහෙමත් කරනවා ඇතිනේ? පොරගේ කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ පොඩි බුදුපිළිමයක් එහෙමත් අලවල තියනවා.ඌ හැබැයි කාලෝ වගේ හේතුවාදියෙකුත් නෙමෙයි, පුනර්භවය එහෙම පිළිගන්න එකෙක්ලුනේ!
ඔය දොස්තරලා කියල මහා ලොකු මිනිස්සු නෙමෙයි... උන් ඖරුදු ගානක්ම ඉගනගන්නේ ඇග අතුල ගැන... කිලෝ 100ක් උපරිම බර වෙන මේ අග ගැන... ඔතනින් එහා දෙයක් උන් දන්නේ නෑ... හැබැයි උන් රගන්නේ මුළු ලෝකෙම ගැන උන් දන්නවා වගේ.... සමහර විට ඔය ජොතිශය... බොරුවට හරි සාත්තර කියන උන් ඊට වැඩා ලොකු වපසරියක් දන්නවා....
අනිත් කරනේ අපිට අවේනික දේශීය වීද්‍යා ක්‍රමයක් තියනවා... යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ශාන්තිකර්ම දෙවියන් අමනුෂයන් සමග වැඩ කරන ක්‍රම ආදී ඌ බටහිර විද්‍යාවට ගෝචර නොවන දැනුම් සම්බහරයක් අපි සතුව... අපේ රට සතුව තියනවා... මේ වගේ වැඩසටහන් වලින් කරන්නේ ඒ දැනුමට ගරහන එක...
මොකක්ද බං මේ කියන්නේ? සෙව්වන්දි relaxed කියන එකද?මම බොහෝ දුරට ඉන්නෙ ද්‍රව්‍යවාදීන්ගෙ පැත්තෙ උනත් අර මනුස්සය එච්චර කෑගැහුවෙ ඇයි කියල තේරෙන්නෑ. අනිත් අතට සෙව්වන්දි zen af. ලංකාවෙ හේතුවාදි ව්‍යාපාරයට උන නරකම දේ අධිමාන්නයෙන් ඉන්න ඩොක්ටර්ලා ඉංජො ඕක අත්පත් කරගැනීම. උන් විද්‍යාව හරියට දන්නෙත් නෑනෙ. මිත්‍යා පාර්ශවයෙන් එන්නෙ වැඩිය ගැඹුරින් කේස් අදින්නැති සාස්තරකාරයො කට්ටඩියො නිසා හොඳයි ටිකක් හිතන්න පුලුවන් කෙනෙක් ඇවිත් මූලික උපග්‍රහණ මට්ටමෙන්ම ප්‍රශ්ණ කලොත් උත්තර දෙන්න බැරුව සායමම යවාගන්නව.
මොකක්ද බං මේ කියන්නේ? සෙව්වන්දි relaxed කියන එකද?
මම නම් පුද්ගලිකව ඔය වගේ අධිමානුෂීය දේවල් ගැන එහෙමටම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඔය මෙඩිසින් වල dogma එකක් තියෙනවා කියන එක පිළිගන්නවා. මගේ අදහස ඇලපති ගොඩක් සාර්ථක වෙන්නේ ශල්‍යකර්ම වගේ දේවල් වඩා දියුණු විදිහට කරන්න පුළුවන් තාක්ෂණය බිහි වුනේ ඒ ඇසුරේ නිසා බව. යම් විදිහකින් ඕක වෙනත් වෛද්‍ය ක්‍රමයක් ඇසුරේ වුනා නම්- හෝමියෝපති, ආයුර්වේද, සිද්ධ, යුනානි ඕනිම ක්රමයක ඇසුරේ වුනා නම්- අද ලෝකේ අධිපත්‍යය දරන්නේ ඒ වෛද්‍ය විද්‍යාව. දැනට දත්ත තොරතුරු නැතත් experientially කියන්න පුළුවනි, එදිනෙදා ලෙඩ වලට ඇලපති (නූතන) වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාර එතරම් සාර්ථක නැහැ කියල. එකෙන් මම උත්සාහ කරන්නේ නැහැ වෙනත් වෛද්‍ය සම්ප්රදායක් සාර්ථකයි කියල කියන්න. අනික් ඒවත් එහෙම වෙන්න පුළුවන් කියලයි මම කියන්නේ. ඒත් වැඩේ කියන්නේ ශිල්පීය පැත්තේ advances නිසා පමණක් එක වෛද්‍ය සම්ප්රදායකට විශේෂත්වයක් දෙන්න ඕනිද කියන එක!ඔය දොස්තරලා කියල මහා ලොකු මිනිස්සු නෙමෙයි... උන් ඖරුදු ගානක්ම ඉගනගන්නේ ඇග අතුල ගැන... කිලෝ 100ක් උපරිම බර වෙන මේ අග ගැන... ඔතනින් එහා දෙයක් උන් දන්නේ නෑ... හැබැයි උන් රගන්නේ මුළු ලෝකෙම ගැන උන් දන්නවා වගේ.... සමහර විට ඔය ජොතිශය... බොරුවට හරි සාත්තර කියන උන් ඊට වැඩා ලොකු වපසරියක් දන්නවා....
අනිත් කරනේ අපිට අවේනික දේශීය වීද්‍යා ක්‍රමයක් තියනවා... යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ශාන්තිකර්ම දෙවියන් අමනුෂයන් සමග වැඩ කරන ක්‍රම ආදී ඌ බටහිර විද්‍යාවට ගෝචර නොවන දැනුම් සම්බහරයක් අපි සතුව... අපේ රට සතුව තියනවා... මේ වගේ වැඩසටහන් වලින් කරන්නේ ඒ දැනුමට ගරහන එක...
Narigamadaඅඩේ ම්න් නිතරම යන ගමක කෙනෙක්. ඒත් ඇහුවෙත් දැක්කෙත් මේ සිද්සිද්දියෙන් .![]()