සෙව්වන්දි සාස්තර කියන නංගි.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    පොඩි ක්ලිප් එකක් බැලුවා. ඒකේ නම් ඔය කියන විදිහට ගූ වෙන්නෙ නෑ. ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවන ගෑනි මැද්දට පැනලා හුත්තක් කියවන්න ගත්තනෙ
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    මහ සෙස්සි ලුක් එකල් තියෙනව බං ඒ මෑනිගෙ 😁😁
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    මම බොහෝ දුරට ඉන්නෙ ද්‍රව්‍යවාදීන්ගෙ පැත්තෙ උනත් අර මනුස්සය එච්චර කෑගැහුවෙ ඇයි කියල තේරෙන්නෑ. අනිත් අතට සෙව්වන්දි zen af. ලංකාවෙ හේතුවාදි ව්‍යාපාරයට උන නරකම දේ අධිමාන්නයෙන් ඉන්න ඩොක්ටර්ලා ඉංජො ඕක අත්පත් කරගැනීම. උන් විද්‍යාව හරියට දන්නෙත් නෑනෙ. මිත්‍යා පාර්ශවයෙන් එන්නෙ වැඩිය ගැඹුරින් කේස් අදින්නැති සාස්තරකාරයො කට්ටඩියො නිසා හොඳයි ටිකක් හිතන්න පුලුවන් කෙනෙක් ඇවිත් මූලික උපග්‍රහණ මට්ටමෙන්ම ප්‍රශ්ණ කලොත් උත්තර දෙන්න බැරුව සායමම යවාගන්නව.
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඌ හැබැයි කාලෝ වගේ හේතුවාදියෙකුත් නෙමෙයි, පුනර්භවය එහෙම පිළිගන්න එකෙක්ලුනේ!
    පුනර්භාවය ප්‍රතික්ෂේප කරන්න බැනේ පොරට මොකද hypnosis regression therapy එහෙමත් කරනවා ඇතිනේ? පොරගේ කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ පොඩි බුදුපිළිමයක් එහෙමත් අලවල තියනවා.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඔය දොස්තරලා කියල මහා ලොකු මිනිස්සු නෙමෙයි... උන් ඖරුදු ගානක්ම ඉගනගන්නේ ඇග අතුල ගැන... කිලෝ 100ක් උපරිම බර වෙන මේ අග ගැන... ඔතනින් එහා දෙයක් උන් දන්නේ නෑ... හැබැයි උන් රගන්නේ මුළු ලෝකෙම ගැන උන් දන්නවා වගේ.... සමහර විට ඔය ජොතිශය... බොරුවට හරි සාත්තර කියන උන් ඊට වැඩා ලොකු වපසරියක් දන්නවා....

    අනිත් කරනේ අපිට අවේනික දේශීය වීද්‍යා ක්‍රමයක් තියනවා... යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ශාන්තිකර්ම දෙවියන් අමනුෂයන් සමග වැඩ කරන ක්‍රම ආදී ඌ බටහිර විද්‍යාවට ගෝචර නොවන දැනුම් සම්බහරයක් අපි සතුව... අපේ රට සතුව තියනවා... මේ වගේ වැඩසටහන් වලින් කරන්නේ ඒ දැනුමට ගරහන එක...
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120

    ow, uba kiyana de hari
     
    • Like
    Reactions: Nee Ruu

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම බොහෝ දුරට ඉන්නෙ ද්‍රව්‍යවාදීන්ගෙ පැත්තෙ උනත් අර මනුස්සය එච්චර කෑගැහුවෙ ඇයි කියල තේරෙන්නෑ. අනිත් අතට සෙව්වන්දි zen af. ලංකාවෙ හේතුවාදි ව්‍යාපාරයට උන නරකම දේ අධිමාන්නයෙන් ඉන්න ඩොක්ටර්ලා ඉංජො ඕක අත්පත් කරගැනීම. උන් විද්‍යාව හරියට දන්නෙත් නෑනෙ. මිත්‍යා පාර්ශවයෙන් එන්නෙ වැඩිය ගැඹුරින් කේස් අදින්නැති සාස්තරකාරයො කට්ටඩියො නිසා හොඳයි ටිකක් හිතන්න පුලුවන් කෙනෙක් ඇවිත් මූලික උපග්‍රහණ මට්ටමෙන්ම ප්‍රශ්ණ කලොත් උත්තර දෙන්න බැරුව සායමම යවාගන්නව.
    මොකක්ද බං මේ කියන්නේ? සෙව්වන්දි relaxed කියන එකද?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය දොස්තරලා කියල මහා ලොකු මිනිස්සු නෙමෙයි... උන් ඖරුදු ගානක්ම ඉගනගන්නේ ඇග අතුල ගැන... කිලෝ 100ක් උපරිම බර වෙන මේ අග ගැන... ඔතනින් එහා දෙයක් උන් දන්නේ නෑ... හැබැයි උන් රගන්නේ මුළු ලෝකෙම ගැන උන් දන්නවා වගේ.... සමහර විට ඔය ජොතිශය... බොරුවට හරි සාත්තර කියන උන් ඊට වැඩා ලොකු වපසරියක් දන්නවා....

    අනිත් කරනේ අපිට අවේනික දේශීය වීද්‍යා ක්‍රමයක් තියනවා... යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ශාන්තිකර්ම දෙවියන් අමනුෂයන් සමග වැඩ කරන ක්‍රම ආදී ඌ බටහිර විද්‍යාවට ගෝචර නොවන දැනුම් සම්බහරයක් අපි සතුව... අපේ රට සතුව තියනවා... මේ වගේ වැඩසටහන් වලින් කරන්නේ ඒ දැනුමට ගරහන එක...
    මම නම් පුද්ගලිකව ඔය වගේ අධිමානුෂීය දේවල් ගැන එහෙමටම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඔය මෙඩිසින් වල dogma එකක් තියෙනවා කියන එක පිළිගන්නවා. මගේ අදහස ඇලපති ගොඩක් සාර්ථක වෙන්නේ ශල්‍යකර්ම වගේ දේවල් වඩා දියුණු විදිහට කරන්න පුළුවන් තාක්ෂණය බිහි වුනේ ඒ ඇසුරේ නිසා බව. යම් විදිහකින් ඕක වෙනත් වෛද්‍ය ක්‍රමයක් ඇසුරේ වුනා නම්- හෝමියෝපති, ආයුර්වේද, සිද්ධ, යුනානි ඕනිම ක්‍රමයක ඇසුරේ වුනා නම්- අද ලෝකේ අධිපත්‍යය දරන්නේ ඒ වෛද්‍ය විද්‍යාව. දැනට දත්ත තොරතුරු නැතත් experientially කියන්න පුළුවනි, එදිනෙදා ලෙඩ වලට ඇලපති (නූතන) වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර එතරම් සාර්ථක නැහැ කියල. එකෙන් මම උත්සාහ කරන්නේ නැහැ වෙනත් වෛද්‍ය සම්ප්‍රදායක් සාර්ථකයි කියල කියන්න. අනික් ඒවත් එහෙම වෙන්න පුළුවන් කියලයි මම කියන්නේ. ඒත් වැඩේ කියන්නේ ශිල්පීය පැත්තේ advances නිසා පමණක් එක වෛද්‍ය සම්ප්‍රදායකට විශේෂත්වයක් දෙන්න ඕනිද කියන එක!
     
    • Love
    • Like
    Reactions: Nee Ruu and honesty

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සෙව්වන්දිව පෙන්නකො අපිටත් බලන්න. මොඩල් ශෝ එකක්ද? අද හැමැතැනම සෙව්වන්දි නරි මෝල් ලංකාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි.
     
    • Haha
    Reactions: kinkon