සෙවීම - The Search

DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
freednbeing said:
Yep, ඔයා තුත්තක් පතලගෙන තමයි. උත්තරේ මලී ලස්සනට දීල තියෙනවනේ... ඔයත් ඒක දන්නවා. අපේ ජීවිත වල වගකීමක් නෑ කිව්වෙ අපි කරන කියන දේ සම්බන්ධව අපට වගකීමක් නෑ කියලා නෙවෙයි. එහෙමනම් මේ අපි කරන ප්රකාශ ගැන වගකියන්නේ කවුද? මම එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. අපේ ජීවිතේට සිද්ධ වෙන දේවල් සම්බන්ධව අපි හිතන විධියෙ 100%ක් වගකීමක් නෑ කියලයි. මොකද තවම අපේ අම්මල තාත්තල ඉන්නවනේ. සමාජයක අපි ඉන්නේ. එයාලටත් ඇලෙන්න ඕන නෑ. සිදුහත් එයාගේ පවුලෙන්ම වෙන් වුණානේ. ඒත් මම දකින විධියට මේ ආසාවල් කියන ඒවගෙන් ගැලවීමක් නෙවෙයි ඕන කරන්නේ. ඒව ඕන අපට. හැබැයි ඒවයේ ඇලී ගැලෙන්නෙ නැතිව අවබෝධයෙන් ඉන්න එක තමයි එකම මාර්ගය දැනට. බුද්ධත් ඊට වඩා දෙයක් කියල නෑ මට දැණෙන විධියට. ඊට වඩා දෙයක් අවශ්ය නම් මලී කිව්ව වගේ කැලේ තමයි පිහිට.
කැලේ ගැන වැඩි විස්තර සඳහා බෝමන්ගේ ඉතින් සමුගනිමි Ithin Smuganimi බලන්න.

ප.ලි.
සබ්බ පාපස්ස අකරණං අහල තියෙනවනේ නේද?

ah ehenam elakiri:D

සබ්බ පාපස්ස අකරණං gana kiwwe ai? :confused:

ps:
freed upathin bauddagame da? :) nikam ahanne.hehe
 
DJ.Parker said:

සබ්බ පාපස්ස අකරණං කියන එකේ තේරුම අපි (මම සහ ගනේගොඩ අයියා) හිතං හිටපු විධිය හරිය කියලා මෑතකදී අපට ආයෙත් තේරුම් ගියා.

සබ්බ පාපස්ස අකරණං - පාපයන්ගෙන් මිදෙන්න
කුසලස්ස උපසම්පදා - කුසල්
(කුසලතා) රැස් කරන්න
සචිත්ත පරියෝදපනං - සිත සියල්ලට මුල්වේ
ඒතං බුද්ධානුසාසනං - බුදු සසුන යනු මෙයයි

තේරුම සහ ගාථාව හරියටම ෂුවර් නැත.

ප.ලි.

මම උපන් සීල් එක නම් බුද්ධාගම තමයි. ඒත් අම්මා මට ජීසස් ගැන කියල දුන්නා. තාත්තා මාත් එක්ක තේරෙන කාලෙ ඉඳන් තර්ක කලා. මට බලපෑම් නම් තිබුණෙම නෑ. මම වෙන කොහෙදි හරිත් කිව්වා වගේ මතකයි ඔයාට. මම දහම් පාසල් ගියෙත් දවස් 2යි. ඒක රසවත් සිද්ධියක්....
 
maleemsg

Member
freednbeing said:
:confused::confused::eek: ඔයා මරු නෑ....

මාත් මේ හුය update කරන එක නතර කරනවා දැන්... නිදි දෙව් දුව මා ගාවට ඇවිත් බැලුවා. මම වැඩ. දැන් එයා තනියම නිදි.

එහෙනම් සු.රා. මලී සහ ඩීජේ.

:eek: මට දැන ගන්න පුළුවන්ද ඔයා මොන පදනමක ඉදන්ද මට මරු කිව්වේ කියලා.....:confused:

මොකද ම*ට එහෙම දැනිලා නෑ:no: :dull:
 
maleemsg

Member
freednbeing said:
සබ්බ පාපස්ස අකරණං කියන එකේ තේරුම අපි (මම සහ ගනේගොඩ අයියා) හිතං හිටපු විධිය හරිය කියලා මෑතකදී අපට ආයෙත් තේරුම් ගියා.

සබ්බ පාපස්ස අකරණං - පාපයන්ගෙන් මිදෙන්න
කුසලස්ස උපසම්පදා - කුසල්
(කුසලතා) රැස් කරන්න
සචිත්ත පරියෝදපනං - සිත සියල්ලට මුල්වේ
ඒතං බුද්ධානුසාසනං - බුදු සසුන යනු මෙයයි

තේරුම සහ ගාථාව හරියටම ෂුවර් නැත.

ප.ලි.

මම උපන් සීල් එක නම් බුද්ධාගම තමයි. ඒත් අම්මා මට ජීසස් ගැන කියල දුන්නා. තාත්තා මාත් එක්ක තේරෙන කාලෙ ඉඳන් තර්ක කලා. මට බලපෑම් නම් තිබුණෙම නෑ. මම වෙන කොහෙදි හරිත් කිව්වා වගේ මතකයි ඔයාට. මම දහම් පාසල් ගියෙත් දවස් 2යි. ඒක රසවත් සිද්ධියක්....

ගාථාව සහ තේරුම මම දන්න විදියට හරි....:) සියළු බුදුවරුන්ගේ දේශනාව මෙයයි;)

:lol: :lol: :lol: දහම් පාසල....! මම ඡිව්*ත කාලෙටම මාස 3ක් ගිහින් තියනවා...හරි ශොක්......පුදුම දැනුමක් සහ විනයක් තිබ්බේ fooooh!:dull: :dull: :lol: :lol: :lol:
 
DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
freednbeing said:
මම දහම් පාසල් ගියෙත් දවස් 2යි. ඒක රසවත් සිද්ධියක්....

kiyannako balanna eka gana ehenam;)
 
maleemsg said:
:eek: මට දැන ගන්න පුළුවන්ද ඔයා මොන පදනමක ඉදන්ද මට මරු කිව්වේ කියලා.....:confused:

මොකද ම*ට එහෙම දැනිලා නෑ:no: :dull:
මදෑ කට වරද්දගත්තා. දැන් දීපල්ලකො උත්තර...

මේකයි... ඔයා ගැහැණියක් ලෙස ගොඩක් ඉහල නිදහස් මානසිකත්වයක ඉන්නවා. ඒක ඔයා කියන දේවල් සහ ඔයාට අනිත් අය කියන දේවල් මත ඔයාට තේරිලත් තියෙන්න ඕන මේ වෙනකොට. ඒ වගේ ගැහැණු ඉන්නෙ මාර අල්පයක්...

මම හිතන්නේ මලී ගැන මම කිව්ව හරි කියලා EK සෙට් එකම කියයි.

ප.ලි.

ඕන නම් මම ඔයාට 'ගැහැණියක්' කිව්ව කියල ඔයා පුෂ්පෙ එලියට දාන්න...:lol::lol::lol:
 
DJ.Parker said:
kiyannako balanna eka gana ehenam;)
මේක නිකං නයෙක් ඇරියා වගේ වෙයිද දන්නෙ නෑ.

මං 2 වසරෙ ඉන්න කොට ඉස්කෝලෙදි සෙට් වුණා අපේ ගෙවල් ගාවම යාළුවෙක්. ඌ සිරාවටම ඒ දවස් වල සෙට් වුණා. පොර ගමේ දහම් පාසලට යනවා. මටත් එන්න කියලා වදයක් වුණා. මම ඒ වෙනකොටත් දහම් පාසල් ගිහින් නෑ. මන්දා අම්මයි තාත්තයි මාව යවල තිබුණෙ නෑ. මමත් කැමැත්තෙන් හිටියෙ නෑ.

කොහෙම හරි මගේ ඥාති අක්ක කෙනෙක් ගියා ඒ දහම් පාසලට. එයා එහේ පුස්තකාලෙන් ලස්සන පොත් ගෙනාවා. දවසක් ගෙනාවා රජ කුමාරවරු දෙන්නෙක් ගැන පින්තූර සහිත සෝවියට් පොතක්. (දන්නවනේ ඒ පොත්? අර මාර ලස්සන චිත්ර එක්ක ලස්සන පුංචි කතා තියෙන පොත්) මට ඒක කියවන්න හෙනම උවමනාවක් තිබුණත් එයා කියවල ඉවර වෙලා මට කියවන්න ලැබුනෙ ටිකයි. එයා ඒක අරන් ගියා ඊළඟ සතියේ.

මම ඒක කියවන්න තියෙන ඇම්මටම ඊළඟ සතියෙ දහම් පාසල් ගියා. යාළුවත් හිටියනේ ෆිට් එකට. එදාම පුස්තකාලයට බැඳිලා අර පොතම අරගත්තා. අක්කව දන්න නිසා මට මුල් දවසෙම මට පොත් ගන්න පුළුවන් වුණා.

මම ගෙදර ඇවිත් හිටු කියලා පොත කියෙව්වා කීප වතාවක් එපා වෙනකල්ම.

ඊළඟ සතියෙත් ගියා පොත දෙන්න.

ඊටත් පස්සෙ සතියෙ මට මාර බඩේ කැක්කුමක් ආවා. ඊටත් පස්සෙ සතියෙ මම දහම් පාසල් ගැන අහලවත් නෑ වගේ හිටියා.

අම්ම ටිකක් බැන්නා. කාටද ඔයා බොරු කරන්නේ වගේ එකක් කියල. ඒත් අම්ම මට යන්න කියල බලපෑම් කලේ නෑ.

සම්පත්ගෙ බෝඩිම හුයේ බෝමන් දාපු සේකරගේ 'අම්මා' කවිය කියවලා මට මගේ අම්මා ගැන ලියන්න තියෙන්නේ ඉහත කිව්වා වගේ සිදුවීම් නේද කියල හිතිල මට හිනාවක් ගියා.

කොහොම හරි දින දෙකේ මගේ දහම් පාසල් ජීවිතය ඉවර වුණා...
 
maleemsg

Member
freednbeing said:
මදෑ කට වරද්දගත්තා. දැන් දීපල්ලකො උත්තර...

මේකයි... ඔයා ගැහැණියක් ලෙස ගොඩක් ඉහල නිදහස් මානසිකත්වයක ඉන්නවා. ඒක ඔයා කියන දේවල් සහ ඔයාට අනිත් අය කියන දේවල් මත ඔයාට තේරිලත් තියෙන්න ඕන මේ වෙනකොට. ඒ වගේ ගැහැණු ඉන්නෙ මාර අල්පයක්...

මම හිතන්නේ මලී ගැන මම කිව්ව හරි කියලා EK සෙට් එකම කියයි.

ප.ලි.

ඕන නම් මම ඔයාට 'ගැහැණියක්' කිව්ව කියල ඔයා පුෂ්පෙ එලියට දාන්න...:lol::lol::lol:

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

ane ammapa mam meka dawalaka dekkanam...! pelenna hina wenna thibba me wele be ammala nidi...:lol: :lol: :lol:

;) mama poddak wenas...eka ithin mama dannawa....maru wenna tharam nam wenas ne kiyalai mama hithan hitiye.... mama hithana widiha poddak withara anith genu lamainta wada wenas nam thamai :( :) .....

adooW ..! :growl: :lol: geheniyak weema kiyana de eka hethuwak padanam karagena nam kiuwe happoi mama genu daruwek!(kellek) :dull: :nerd: ehema nethuwa samasthayak washayen ithinmama pirimiyek newei ne...geheniyak thamai man aithi gehenu kulakayata...!:yes: :)
 
maleemsg

Member
freednbeing said:
මේක නිකං නයෙක් ඇරියා වගේ වෙයිද දන්නෙ නෑ.

මං 2 වසරෙ ඉන්න කොට ඉස්කෝලෙදි සෙට් වුණා අපේ ගෙවල් ගාවම යාළුවෙක්. ඌ සිරාවටම ඒ දවස් වල සෙට් වුණා. පොර ගමේ දහම් පාසලට යනවා. මටත් එන්න කියලා වදයක් වුණා. මම ඒ වෙනකොටත් දහම් පාසල් ගිහින් නෑ. මන්දා අම්මයි තාත්තයි මාව යවල තිබුණෙ නෑ. මමත් කැමැත්තෙන් හිටියෙ නෑ.

කොහෙම හරි මගේ ඥාති අක්ක කෙනෙක් ගියා ඒ දහම් පාසලට. එයා එහේ පුස්තකාලෙන් ලස්සන පොත් ගෙනාවා. දවසක් ගෙනාවා රජ කුමාරවරු දෙන්නෙක් ගැන පින්තූර සහිත සෝවියට් පොතක්. (දන්නවනේ ඒ පොත්? අර මාර ලස්සන චිත්ර එක්ක ලස්සන පුංචි කතා තියෙන පොත්) මට ඒක කියවන්න හෙනම උවමනාවක් තිබුණත් එයා කියවල ඉවර වෙලා මට කියවන්න ලැබුනෙ ටිකයි. එයා ඒක අරන් ගියා ඊළඟ සතියේ.

මම ඒක කියවන්න තියෙන ඇම්මටම ඊළඟ සතියෙ දහම් පාසල් ගියා. යාළුවත් හිටියනේ ෆිට් එකට. එදාම පුස්තකාලයට බැඳිලා අර පොතම අරගත්තා. අක්කව දන්න නිසා මට මුල් දවසෙම මට පොත් ගන්න පුළුවන් වුණා.

මම ගෙදර ඇවිත් හිටු කියලා පොත කියෙව්වා කීප වතාවක් එපා වෙනකල්ම.

ඊළඟ සතියෙත් ගියා පොත දෙන්න.

ඊටත් පස්සෙ සතියෙ මට මාර බඩේ කැක්කුමක් ආවා. ඊටත් පස්සෙ සතියෙ මම දහම් පාසල් ගැන අහලවත් නෑ වගේ හිටියා.

අම්ම ටිකක් බැන්නා. කාටද ඔයා බොරු කරන්නේ වගේ එකක් කියල. ඒත් අම්ම මට යන්න කියල බලපෑම් කලේ නෑ.

සම්පත්ගෙ බෝඩිම හුයේ බෝමන් දාපු සේකරගේ 'අම්මා' කවිය කියවලා මට මගේ අම්මා ගැන ලියන්න තියෙන්නේ ඉහත කිව්වා වගේ සිදුවීම් නේද කියල හිතිල මට හිනාවක් ගියා.

කොහොම හරි දින දෙකේ මගේ දහම් පාසල් ජීවිතය ඉවර වුණා...

:shocked: :shocked: :shocked: අනිච්චං දුක්කං සංසාරේ....! :lol: :lol: :lol:
 
නියමයි...
මම කිව්වේ අපට එදිනෙදා සෙට් වෙන ළමයි 4-5 දෙනෙක් ඉන්න කාන්තාවො පවා ගැහැණියක් කියන වචනෙ එක්ක තරහයිනේ කෙල්ලො කෙසේ වෙතත්.... ඒකයි...:lol::lol:
 
maleemsg

Member
freednbeing said:

නියමයි...
මම කිව්වේ අපට එදිනෙදා සෙට් වෙන ළමයි 4-5 දෙනෙක් ඉන්න කාන්තාවො පවා ගැහැණියක් කියන වචනෙ එක්ක තරහයිනේ කෙල්ලො කෙසේ වෙතත්.... ඒකයි...:lol::lol:

:lol: :lol: :lol: ;) ඒවා ඉතිං එහෙම තමයිළු හොදේ....!
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
මේක නිකං නයෙක් ඇරියා වගේ වෙයිද දන්නෙ නෑ.

මං 2 වසරෙ ඉන්න කොට ඉස්කෝලෙදි සෙට් වුණා අපේ ගෙවල් ගාවම යාළුවෙක්. ඌ සිරාවටම ඒ දවස් වල සෙට් වුණා. පොර ගමේ දහම් පාසලට යනවා. මටත් එන්න කියලා වදයක් වුණා. මම ඒ වෙනකොටත් දහම් පාසල් ගිහින් නෑ. මන්දා අම්මයි තාත්තයි මාව යවල තිබුණෙ නෑ. මමත් කැමැත්තෙන් හිටියෙ නෑ.

කොහෙම හරි මගේ ඥාති අක්ක කෙනෙක් ගියා ඒ දහම් පාසලට. එයා එහේ පුස්තකාලෙන් ලස්සන පොත් ගෙනාවා. දවසක් ගෙනාවා රජ කුමාරවරු දෙන්නෙක් ගැන පින්තූර සහිත සෝවියට් පොතක්. (දන්නවනේ ඒ පොත්? අර මාර ලස්සන චිත්ර එක්ක ලස්සන පුංචි කතා තියෙන පොත්) මට ඒක කියවන්න හෙනම උවමනාවක් තිබුණත් එයා කියවල ඉවර වෙලා මට කියවන්න ලැබුනෙ ටිකයි. එයා ඒක අරන් ගියා ඊළඟ සතියේ.

මම ඒක කියවන්න තියෙන ඇම්මටම ඊළඟ සතියෙ දහම් පාසල් ගියා. යාළුවත් හිටියනේ ෆිට් එකට. එදාම පුස්තකාලයට බැඳිලා අර පොතම අරගත්තා. අක්කව දන්න නිසා මට මුල් දවසෙම මට පොත් ගන්න පුළුවන් වුණා.

මම ගෙදර ඇවිත් හිටු කියලා පොත කියෙව්වා කීප වතාවක් එපා වෙනකල්ම.

ඊළඟ සතියෙත් ගියා පොත දෙන්න.

ඊටත් පස්සෙ සතියෙ මට මාර බඩේ කැක්කුමක් ආවා. ඊටත් පස්සෙ සතියෙ මම දහම් පාසල් ගැන අහලවත් නෑ වගේ හිටියා.

අම්ම ටිකක් බැන්නා. කාටද ඔයා බොරු කරන්නේ වගේ එකක් කියල. ඒත් අම්ම මට යන්න කියල බලපෑම් කලේ නෑ.

සම්පත්ගෙ බෝඩිම හුයේ බෝමන් දාපු සේකරගේ 'අම්මා' කවිය කියවලා මට මගේ අම්මා ගැන ලියන්න තියෙන්නේ ඉහත කිව්වා වගේ සිදුවීම් නේද කියල හිතිල මට හිනාවක් ගියා.

කොහොම හරි දින දෙකේ මගේ දහම් පාසල් ජීවිතය ඉවර වුණා...

මගේ කථාව නම් මේ තරමි දිග නැහැ නමුත් ආතල්....මම දහම් පාසලට ගියෙ මුලා වෙල කිව්වොත් මොකද කියන්නෙ....පව් වැඩේ නේ...ඔන්න අපේ ගෙවග් ලග අපිට නෑදෑ වන අයිය කෙනෙක් . මිනිහ මට දවසක් කරා යොජනාවක්...මම එතකොට පොඩි එකා...ඔන දෙයකට set ''' ඉතින් මනිහ කීව එයා දහම් පාසගට යන්න හිතාගෙන ඉන්නව මටත් එත හැකි කියල...මාත් ගත් තටටම කීව හා කියල...මොකො ඔය කාලෙ මගේ යළුවො එකා දෙන්න යනව නමුත් මට කිසි feedback එකක් තිබ්බෙ නෑ:lol: :lol: ඔන්න ඉතින් සතියක් හමාරක් ගියා..මගේ මගපේනවන්න වෙලාවට ඇවිත් මිත් එක්කම යනව....අනේ මෙන්න ටික දවසකදි මට තේරුනෙ අර මගේ මග පෙන්වන්න දහම් පාසල් යන්නෙ කෙල්ල බලන්න තියල.මම තමා සහයට ඩැනී..මූ ගියපු වෙලේ ඉදන් අර අක්කත් එක්ක කථාව .....හැබයි මටත් අඩුවක් කියන්න නෑ ලොකු අක්කලගෙන් සෑහෙන සැලකිලි....ටික දවසකින් මට ඔක එපා උනා....මම කිසිම දෙයක් ඉගෙන ගත්තෙ නෑ...ඔය පන්සල් වත්තෙ හිටිය දුප්පත් අංකල් කෙනෙක් ටිකටි කිකුනල තමා ජීවත් වෙන්නෙ...අන්න ඒ අංකල්ගෙන් ලීයකට ටින්ටස් ඇන වලින් ටිකට්අමුනන හැටිනම් ඉගෙන ගත්ත...ඔන්න මගෙ දහම් පාසල් ජීවිතේ....බොරු කියන්න ඔනෙ නැහැ ගාථ පාඩම් ගන්න එක දවසකවත් ගියෙ නැහැ....:lol: :lol: :lol:
 
Last edited:
sampath312 said:
මගේ කථාව නම් මේ තරමි දිග නැහැ නමුත් ආතල්.... :lol: :lol: :lol:
ඔහෝ... ඔයා ජීවිතේට වැදගත් දෙයක් ඉගෙනගෙන තියෙන්නේ...
බලනකොට සෙට් එකේ කීපදෙනෙක්ම එක බෝට්ටුවකනේ ඇවිත් තියෙන්නේ...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
ඔහෝ... ඔයා ජීවිතේට වැදගත් දෙයක් ඉගෙනගෙන තියෙන්නේ...
බලනකොට සෙට් එකේ කීපදෙනෙක්ම එක බෝට්ටුවකනේ ඇවිත් තියෙන්නේ...

ආයෙත් අහල කොහොමද කොටි හතරෙ මහජන සම්පතේ ටිකට් එක එක පොදයට තියල කෙලවරට වෙන්න ටින්ටස් ඇනේ ගහද්දි..:lol: :lol:

පන්සල් වත්තෙ පැලත් අටවගෙන පීචං වෙන් නෑ නේ:lol: :lol: