DJ.Parker said:mama giya daham paasalath oya hamoma yana jaathiye "thawath ek daham pasalak" thama![]()
![]()
habai e dahampaasale hitya maara aiya kenek (mans ta twin kenekuth innawa). Miniha radical waadiyek.1 ganja gahala bhaawana karapu kenek![]()
but mans ta man wa control.....
mans kiyanne amuthu amuthu katha. ekale podi nisa manjnjan wagedawasak mans pansale 2 loku hamuduru ekka waliyak daa gaththta siduhath kumarya kohomada ipaduna gaman awidinne kiyala ahala.....
dan nam hoyagannawath naha eyawa
p.s
grade 6 eke wesak poyata da koheda sil gahthtapansalen guti kanna baya nisa
ekath ara toilet scene typ eke seelayak
3. echcharama thama.......edaiyn passe no sil![]()

pamithK said:

maleemsg said:me poem eka O/L lit walata thiyanawa neda?![]()
..pitu 4 k liwwa

pamithK said:ow ow..mama liwwe e prashne thama..pitu 4 k liwwa
![]()
habai sinduwa ahuwe me langadi![]()
eee mamath me adai ahanne.....!

maleemsg said:![]()
eee mamath me adai ahanne.....!
![]()
![]()
o/L karala nam senda kal...! monauntha ee kale idanma sehenna wedunu poem ekak!
BTW mama nam O/L exam ekata lit kale nehe![]()
![]()

pamithK said:ehenam poem eka danne? hmm one nathi subjects uth karala![]()
![]()
mama paper eke pages 18k liwwa..A ekakuth thibba![]()
![]()
beatles lage songs maarai..aththatama mama hamadaama ahanawa..maara lassanai![]()
heheh ne ne ... apita mulinma skul eke sinhala and english lit dekamakaranna permission dunna.. eth passe xam time table eka enne dekama eka welawe ithin mama sinhala lita witharak kala...!
english thiya sinhalawath ahanne nedda manda!

Boman said:මම මගේ අදහස් මේකට එකතු කරනව කියුවට ඒක කරන්න බැරි උනා එක එක හේතු නිසා(පුද්ගලික හේතු)
මට මේ හුයට ලැබුණු ප්රතිචාර හැම එකක්ම කියවන්නත් බැරි උනා සමහරවිට මම මේ එකතු කරන්න යන අදහස් ඔයාල දැන් ඉන්න තැනින් ආපස්සට ගෙනි යන්නත් පුලුවන්
මමනම් හිතන්නෙ සොයන්න නම් අපි අපේ ඔලුවෙ තියන බහුබූත අපි අදහන විශ්වාස කරන්න කියල අපේ ඔලු වලට කවපු හැම දෙයක්ම මකල දාල හිස් කොලයක් වගේ අපේ මනස තියාගන්න ඕනෙ කියලයි
බුදුන් වහන්සේ උනත් විවිධ ඇදුරුවරුන් යටතේ විවිධ දේ හැදෑරුවා නමුත් එතුමාට අවසනදි පිහිට උනේ ස්වාධීන චින්තනය මගින ලබා ගත් ප්රඥාව
අනිත් දෙය තමයි පිළිතුරු 100කට වඩා අපිට වැදගත් වෙන්න පුලුවන් 1 ප්රශ්න නැගීමක් ඒ මගින තමයි අපේ සිතුවිලි අවකාශය පුලුල් වෙන්නෙ අපි හිතනව කියන්නෙ බොහෝ වෙලාවට අපි සිතන්න පුරුදු වෙලා අපිට පුරුදු කරල තියන වටපිටාවක් අතුලෙ අපි කරන ක්රියාවක් නමුත් ප්රශ්න නැගීමක් කියන්නෙ අපි තුලින්ම සෙවීමක් අපි අපට කවල තියන අපි ගොඩ නගන් ඉන්න පදනම් කඩල අලුතින් ඒ සිතුවිලා මායිම් පුලුල් කරගන්න ක්රියාවලියක්
සහතික ඇත්ත කථාව....මම 200%ක් එකග වෙනවා.....!DJ.Parker said:mama giya daham paasalath oya hamoma yana jaathiye "thawath ek daham pasalak" thama![]()
![]()
habai e dahampaasale hitya maara aiya kenek (mans ta twin kenekuth innawa). Miniha radical waadiyek. ganja gahala bhaawana karapu kenek![]()
but mans ta man wa control.....
mans kiyanne amuthu amuthu katha. ekale podi nisa manjnjan wagedawasak mans pansale loku hamuduru ekka waliyak daa gaththta siduhath kumarya kohomada ipaduna gaman awidinne kiyala ahala.....
dan nam hoyagannawath naha eyawa
p.s
grade 6 eke wesak poyata da koheda sil gahthtapansalen guti kanna baya nisa
ekath ara toilet scene typ eke seelayak
echcharama thama.......edaiyn passe no sil![]()


ඔය ෆිල්ම් එක ගන්න පුළුවන් තැනක් දන්නවද? මම හිතන්නෙ නෑ කොහෙවත් ඇති කියලsampath312 said:මොකද නැත්තෙ....eleanar rigby picking up the rice where a wedding had been කියන සින්දුව වෙන්න ඔනෙ ඔය කියන්නෙ.මහලු බවත් සමග ඇතිවෙන හුදකලාව ගැන කියවෙන..beatles ල හැම වෙලේම කිව්වෙ ඔය වගේ අර්ථවත් සින්දු තමා නේද??? backstreet boys ලගෙ incompleete කියන සින්දුවත් ඔය වගේ පසුබිමත් මත තමා මගෙ හිතේ ලියවිලා තියෙන්නෙ..නමුත් ඊට සරල පසුබිමක ඉදන්.....මම හිතනව ඔයාට නියම කරපු across the universe කියන සංගීතාත්මක චිත්ර පටිය බලන්න ඇති කියල එහෙමනම් ඔයාට beatles ලගෙ සින්දු අමුතුම රසයකින් විදින්න හැකි වෙන්න ඇති.....![]()
maleemsg said:1.ehenam den diwwya loke wenna ethi...![]()
2. eththatama hoda prashnayak..!
3. ane oyage siile...!![]()


freednbeing said:ඔය ෆිල්ම් එක ගන්න පුළුවන් තැනක් දන්නවද? මම හිතන්නෙ නෑ කොහෙවත් ඇති කියල
මා හටද පිටපතක් එවත හැකි වෙතොත් යහපතිsampath312 said:
උදව්වක් වදියට torrent එක හොයල දෙත හැකි නැත්තම් ලිපිනය දෙන්න තරම් විස්වාසයක් පවතීනම් dvd එකකට රචනා කොට තැපැල් කළ හැකි![]()
ප.ව
මලීගෙන් එවන් සිද්ධියක් ගැන අත්දැකීම අසා දැන ගත හැක

Boman said:මා හටද පිටපතක් එවත හැකි වෙතොත් යහපති![]()
asanka10 said:hoda kaviyak.......
terum ganna amaru unath sahatika atta.....
dan okkoma mula wela inne agamath thamange wasiyata
hadagene inee........
thamantama hithala hadenna kale hari...... eth komada.... dan kauruth kiyana dewal
wiswasa karanne komada.....
dasa sil rakina hamuduru namakuth dan nathi ganai.....
අම්මට සිරි.. නියමයිනේ.. මම පී එම් කොඤ්ඤංsampath312 said:
උදව්වක් වදියට torrent එක හොයල දෙත හැකි නැත්තම් ලිපිනය දෙන්න තරම් විස්වාසයක් පවතීනම් dvd එකකට රචනා කොට තැපැල් කළ හැකි![]()
ප.ව
මලීගෙන් එවන් සිද්ධියක් ගැන අත්දැකීම අසා දැන ගත හැක
sampath312 said:
උදව්වක් වදියට torrent එක හොයල දෙත හැකි නැත්තම් ලිපිනය දෙන්න තරම් විස්වාසයක් පවතීනම් dvd එකකට රචනා කොට තැපැල් කළ හැකි![]()
ප.ව
මලීගෙන් එවන් සිද්ධියක් ගැන අත්දැකීම අසා දැන ගත හැක
ow ow baya wenna epa...!

freednbeing said:
1. ෂුවර් එකටම දිවිය ලෝකය හෙවත් නිර්වාණ මගේ එක හෝල්ට් එකක තමයි ඇත්තේ අනිත් බස් එක එනකල්...
2. මටත් ඔය ප්රශ්නෙම තියෙනවා ඇත්තටම කොහොමද ආ?
3.![]()
