සෙස් ඩ්‍රයිව් එක වැඩි කරන ෆුඩ්ස් - foods that increase libido

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හා හා මා ෆෙලව් කිරියන්ස් උබලගේ අත්දැකීම් අනුව සෙස් ඩ්‍රයිව් එක අප් කරන ෆුඩ්ස් මොනවාද ?

    මගේ එක්ස්පිරියන්ස් එක අනුව නම් ඇවකාඩෝ,පීනට් එහෙම සුපිරි

    මෙහෙමයි එක දවසක් කෑවට කෙලින් වෙන්නේ නැ,කොමන් සෙන්ස් තියෙනවනේ,ටික දවසක් කාල බලනකොට වෙනසක් තියෙනවා.

    මෙහෙමයි මේවා කලා අරක්කු බිලා ,ෆාස්ට් ෆුඩ් එහෙම කාලා ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා,පොඩ්ඩක් හෙල්ති විදිහට කන්න ඕන,ගෙදරින් නම් කන්නේ හැමදාම කිසි අවුලක් නැ

    පරණ මිනිස්සු එහෙම ගොඩක් මේවා දන්නවා,පෙනල කැද එහෙම සුපිරිලු,මන් බීලා නැ.ඒ නිසා කියන්න දන්නේ නැ.

    ටැක්ටරේ පදින අයයි , මැෂින් එකේ රෙදි හෝදන අයයි කාටත් වැදගත්,මොකද කලට වෙලාවට සර්විස් එකක් දෙන එක කෝකටත් හොදයි.

    "අතට බරක් ,හිතට නිදහසක්"

    යුටියුබ් එකේ රෙද්දවල් ඔබන්න එපා ,උබලගේ එක්ස්පිරියන්ස් එක ඇහුවේ. :lol:

    bd105774avocados7_1-438426ce052c4b28ac235c77bba275f2-horiz-822d4d20af814d8b9a27f8be314549e3.jpg
    roasted-peanuts-jpg-1656535069.jpg
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    හා හා මා ෆෙලව් කිරියන්ස් උබලගේ අත්දැකීම් අනුව සෙස් ඩ්‍රයිව් එක අප් කරන ෆුඩ්ස් මොනවාද ?

    මගේ එක්ස්පිරියන්ස් එක අනුව නම් ඇවකාඩෝ,පීනට් එහෙම සුපිරි

    මෙහෙමයි එක දවසක් කෑවට කෙලින් වෙන්නේ නැ,කොමන් සෙන්ස් තියෙනවනේ,ටික දවසක් කාල බලනකොට වෙනසක් තියෙනවා.

    මෙහෙමයි මේවා කලා අරක්කු බිලා ,ෆාස්ට් ෆුඩ් එහෙම කාලා ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා,පොඩ්ඩක් හෙල්ති විදිහට කන්න ඕන,ගෙදරින් නම් කන්නේ හැමදාම කිසි අවුලක් නැ

    පරණ මිනිස්සු එහෙම ගොඩක් මේවා දන්නවා,පෙනල කැද එහෙම සුපිරිලු,මන් බීලා නැ.ඒ නිසා කියන්න දන්නේ නැ.

    ටැක්ටරේ පදින අයයි , මැෂින් එකේ රෙදි හෝදන අයයි කාටත් වැදගත්,මොකද කලට වෙලාවට සර්විස් එකක් දෙන එක කෝකටත් හොදයි.

    "අතට බරක් ,හිතට නිදහසක්"

    යුටියුබ් එකේ රෙද්දවල් ඔබන්න එපා ,උබලගේ එක්ස්පිරියන්ස් එක ඇහුවේ. :lol:
    subscribed for my future
     
    • Haha
    Reactions: Solo Rider

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    RUPzF8L.jpg

    සුදු ළූණු වැඩිපුර පින් බත් තට්ටයන්ට දෙන්න එපා කියන්නෙ ඇයි 🤔
    සුදුළුත් හොදයි කියලා කියනවා.

    National Watermelon Day GIF by Harry Styles

    වොටර්මෙලන් සුපිරිලු ,හැබැයි මට එහෙම ලොකුවට තේරිලා නැ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ත්‍රෙඩ් එකේ නගින්නේ නැති සෙට් එකක් කමෙන්ට් දාල තියෙනවා දැක්කද
    ඇයි හිනා වෙන්නේ? එක ඉතින් උබගේ නොදන්නා කම සහා කොමන් සෙන්ස් නැතිකම නිසා කොටපු කොමෙන්ට් එකක් ...
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඇයි හිනා වෙන්නේ? එක ඉතින් උබගේ නොදන්නා කම සහා කොමන් සෙන්ස් නැතිකම නිසා කොටපු කොමෙන්ට් එකක් ...
    හරි මන් දන්නේ නැ ,එකයි හිනා උනේ.
    මොකද මන් අහලා තියෙන්නේ ඕක දෙන්නේ සෙක්ස් ඩ්‍රයිව් එක අඩු කරන්න කියලා.
    උබේ එක්ස්පිරියන්ස් එක කියපන්කො

    ඕක ෆුඩ් වලින් ගන්න පුලුවන්ද ?සැල්මන් වගේ ෆිෂ් වල තියෙනවද
    ------ Post added on Dec 14, 2023 at 12:33 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හරි මන් දන්නේ නැ ,එකයි හිනා උනේ.
    යුටියුබ් කරලා බලපන් කොයි එකාත් කියන්නේ කෙසෙල් කාපිය කියලා... කෙසෙල් වල තියෙන්නේ පොටසියිම් බහුලව.. අළු කෙසෙල් කෑවම අවුල් වෙනවා කියල කියන්නේ ලංකාවේ ගොඩ සින්හළු නේ?

    මට හිතෙන දේ මේ කියන්නේ ගොඩ සින්හළු ගැන.... සින්හළු කියන්නේ කොහොමත් කුහක ජාතියක් නේ... දන්නා දෙයක් කියන්නේ නෑ... ඉඩමක් බලන්න ගියත් ලගපාත කඩේ එකා කියන්නෙත් මල්ලි ඔය ගෙදර හොල්මන් තියෙනවා එකයි කවුරුත් ගන්නේ නැත්තේ කියලා....

    ඉතින් මට හිතෙනවා ආදී සින්හළු කිප දෙනක් ඔකේ (අලුකෙසෙල් වල ) මොකක් හරි රහසක් දන්නවා... උන් අනික් උන්ගේ මල්ලි ල ලොකු වෙනවට කුහකයි නේ.. වෙද්දු එහෙමයි ගොඩක් වෙලේට... ජීවිතේට කියන්නේ නැනේ... පොත් පත් වලත් ලියල තියෙන්නේ බාගෙට... ඉතිරි ටික කටෙන් කියලා දෙන්නේ පොත ඉස්සුවට වැඩක් නැති වෙන්න.. ඔන්න ඔහොමයි සින්හළු ගේ වැඩ...

    ඉතින් එක නිසා මුන් පචයක් ගෙතුව අළු කෙසෙල් කන්න එපා කියලා.. දැන් ඒක කාලයක් තිස්සේ ඇවිල්ල සින්හළු දැන් එක මන්තරයක් කරන් ඉන්නේ... හරියට පලා ජාති කෑවම කොන්ඩේ වැවෙනවා කැරට් කෑවාම සුදු වෙනවා වගේ... 🤭 🤭
     
    ට්‍රයි කරලම බලන්න ඕන,
    මන් කිව්වේ උබට මාත් අහලා තියෙන්නේ ඕක හොද නැ කියලා,කමෙන්ට් එක එඩිට් කරා.:love:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    @pitiye.appu
    අප්පු අයියා මේකට මොකක් හරි ඇඩ් කරන්න තියෙනවද ?
    ඔයාගේ දේශීය රහස් මොනවා හරි තියෙනවනම් එකතු කරන්න