හා හා මා ෆෙලව් කිරියන්ස් උබලගේ අත්දැකීම් අනුව සෙස් ඩ්රයිව් එක අප් කරන ෆුඩ්ස් මොනවාද ?
මගේ එක්ස්පිරියන්ස් එක අනුව නම් ඇවකාඩෝ,පීනට් එහෙම සුපිරි
මෙහෙමයි එක දවසක් කෑවට කෙලින් වෙන්නේ නැ,කොමන් සෙන්ස් තියෙනවනේ,ටික දවසක් කාල බලනකොට වෙනසක් තියෙනවා.
මෙහෙමයි මේවා කලා අරක්කු බිලා ,ෆාස්ට් ෆුඩ් එහෙම කාලා ප්රතිපල බලාපොරොත්තු වෙන්න එපා,පොඩ්ඩක් හෙල්ති විදිහට කන්න ඕන,ගෙදරින් නම් කන්නේ හැමදාම කිසි අවුලක් නැ
පරණ මිනිස්සු එහෙම ගොඩක් මේවා දන්නවා,පෙනල කැද එහෙම සුපිරිලු,මන් බීලා නැ.ඒ නිසා කියන්න දන්නේ නැ.
ටැක්ටරේ පදින අයයි , මැෂින් එකේ රෙදි හෝදන අයයි කාටත් වැදගත්,මොකද කලට වෙලාවට සර්විස් එකක් දෙන එක කෝකටත් හොදයි.
"අතට බරක් ,හිතට නිදහසක්"
යුටියුබ් එකේ රෙද්දවල් ඔබන්න එපා ,උබලගේ එක්ස්පිරියන්ස් එක ඇහුවේ.

|
|
Last edited: