සෙස් ප්‍රශ්නයක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    මෙහෙමයි සීන් එක මම නෙට් එකේ එහෙමත් පොඩ්ඩක් රීසර්ච් එකක් දාල ඩොකෙක් ගාවට යන්න කලින් මේකෙ ඒ වගේ දේවල් ගැන experience තියෙන අය ඉන්නවනම් උපදෙසක් ගන්න බලාගෙන මේක දාන්නෙ. ඒක නිසා කරුණාකරල මේක විහිළුවකට ගන්න එපා. ලොකු හිතේ අවුලකින් ඉන්න හින්ද මේක දාන්නෙ. නැත්නම් කවදාවත් මේක පබ්ලික් ෆෝරම් එකක දාන්නෙ නෑ.

    මට 29යි 29යි කීවට 92 ඉපදුනේ. ප්‍රශ්නෙ තමයි කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හෝ සෙස් වලට හෝ එහෙම ආසාවක් උනන්දුවක් නෑනෙ දැන් අවුරුදු 3,4ක ඉඳල. ( මම ගේ එකෙකුත් නෙවෙයි). මේකෙ ෆොටෝ දාල කට්ටිය අම්මෝ අම්මෝ කියල සමහර කෙල්ලො ගැන කීවට මට එහෙම මෙලෝ හැගීමක් එන්නෑ නෙ උං ගැන.

    සතියකට දවසක් දෙකකට වඩා අතේ වැඩ කරන්නෙත් නෑ (බෝඩිමේ ඉන්න නිසා චාන්ස් එකක් නෑ ඒවට). හෝමෝන් වල අවුලක්ද නැත්නම්, අවුරුදු 4කට විතර කලින් මම සැර බූට් එකක් කෑව ඒක හින්ද උන දෙයක්ද කියල හිතාගන්න බෑ.

    කන්සල්ටන් කෙනෙක් ගාවට යන්නත් ටිකක් හිතට අවුල්. දැන් කරන්න දෙයක් නෑ කන්සල්ටන් කෙනෙක් හම්බවෙන්න වෙයි වගේ. මොකද මම මානසිකව වැටුනත් අපේ පවුලෙ අය සේරම අමාරුවේ වැටෙනව 😢

    පොඩ්ඩක් මේක ගැන දන්නව නම් උපදෙසක් දෙන්නකො. දන්න හොඳ කන්සල්ටන්ල ඉන්නවද? ( ලොකු ගාණක් වියදම් කරන්න තරම් නම් සල්ලි තියෙන කෙනෙක් නෙවේ මම)
    Thamat mehemada bn
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අශ්වගන්ද කැප්සුල් අරන් බලපන්..එත් සීමාවකට...හැබැයි ඩොක්ටෙර් කෙනෙක්ගෙන් අහලම ගනින්
    පොඩ්ඩක් ඇක්ටිව් ලයිෆ් එකකට ආවාම ඕක හරියයි බං.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    ඔව් non active lifestyle මම හිතන්න හේතුව.
    උඹට කිසිම එකෙක්ට ආසාවක් එන් නැද්ද
    එතකොට කොහොමද බන්. අනේ මන්දා