සෙහාරා ඔබට නිවන් සුව

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සෙහාරා ඔබට නිවන් සුව

    ගෙදරට හොරා පෙම්වතා එක්ක කන්ද මුදුනට ගිය සෙහාරා අවසන් ගමන් යයි.


    පඬුවස්නුවර රත්මුලුකන්දේ යතුරුපැදි චාරිකාවක නිරත වෙමින් සිටි පෙම් යුවලක් එහි වු ප්‍රපාතයෙන් ඇද වැටී වයස අවුරුදු 17 ක පාසැල් සිසුවියක් එම අවස්ථාවේ දීම මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

    ඊයේ(07) සවස 3 ට පමණ මෙය සිදුව ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ දුනකයාවත්ත මුණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 12 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.

    සිදුවීමට මුහුණ දුන් පිරිමි දරුවා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති තිබෙනවා.

    අනුරාධපුරයේ වන්දනා ගමනකට මව්පියන් සහභාගී වීම නිසා දැරියගේ නිවසෙහි කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ මොවුන් මෙම ස්කූටර් වර්ගයේ යතුරුපැදියෙන් තවත් මිතුරන් දෙදෙනෙකු ද සමඟ රත්මුලුකන්ද පුරාණ විහාරය පිහිටි කඳු මුදුනට ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණා.

    පසුව එම ස්ථානය අධික බෑවුම් සහිත බැවින් යතුරුපැදිය ලිස්සා ගොස් බෑවුමට පෙරළී තිබෙනවා.

    පිටුපස ගමන් ගත් මිතුරන් සිදුවීම නොදැක ඔවුන් පසුකර ගෙන ගොස් නැවත කඳු මුදුනට යන අතර වාරයේ ප්‍රපාතයට යතුරුපැදිය පෙරළි ඇති බව දැක තිබෙනවා.

    පැය භාගයකට පසුව කුලියාපිටියා මුලික රෝහල ‍රැගෙන ඒමට කටයුතු කර තිබු නමුත් එම අවස්ථාවේ දී ද දැරිය මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.



    5664-copy.jpg

    654-copy.jpg

     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,615
    113
    එක තැනක නෑ
    ඔෆිස් යන් ලේසි නිසා බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. එත් හැමවෙලාවෙම දක්කින්නේ මේවා බන්.
    ගන්න හිතෙන්නෙම නෑ. නොගෙනත් බෑ :(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔෆිස් යන් ලේසි නිසා බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. එත් හැමවෙලාවෙම දක්කින්නේ මේවා බන්.
    ගන්න හිතෙන්නෙම නෑ. නොගෙනත් බෑ :(

    ගන්න එපා බන්.. මට හෙන උන ලොකු බයක් ගන්න ... එත් ගන්නේ නැ
    ඉන්දියන් එකකුත් ලක්ෂ 4 පැනල නේ.. ලිස් එකක් දාල පොඩි ජපන් කාර් පොඩ්ඩක් ගන්න තෙල් කරන ඊට පස්සේ කලෙක එක දීල හොද එකක් ගන්න
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔෆිස් යන් ලේසි නිසා බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. එත් හැමවෙලාවෙම දක්කින්නේ මේවා බන්.
    ගන්න හිතෙන්නෙම නෑ. නොගෙනත් බෑ :(

    මමත් ගන්න ඉන්නේ.යන විදිහට ගියහම හරි බන්.මේකනම් කොල්ලා කෙල්ලට වැඩ පෙන්නන්න හයියෙන් යන්න ඇති.
     
    • Like
    Reactions: Rockstar Athelete

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    oya bike eka aran giya eka podi nattek. uta kallak dagana yanna thiyna hadissiyata dio eke double stand eka gaha ganna pana thiyana ekak neme. ithn koheda kali dagana kandu yanne.
     
    • Like
    Reactions: Jagoris

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔෆිස් යන් ලේසි නිසා බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. එත් හැමවෙලාවෙම දක්කින්නේ මේවා බන්.
    ගන්න හිතෙන්නෙම නෑ. නොගෙනත් බෑ :(

    ගන්න එපා ගන්න එපා ගන්න එපා :yes::yes::yes::yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    මමත් ගන්න ඉන්නේ.යන විදිහට ගියහම හරි බන්.මේකනම් කොල්ලා කෙල්ලට වැඩ පෙන්නන්න හයියෙන් යන්න ඇති.

    Bike gaththata passe oya talk na. Pisso wage yanne. Hamoma
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Why are you soo retard dude. Seriously you might a have serious mental illness with lack of insight please go and meet a doctor before you become a danger either to yourself or others.

    She should have died long ago :) just give me -reps. :) that's all im asking dude.
     
    • Like
    Reactions: krizta