සෙහාරා ඔබට නිවන් සුව
පඬුවස්නුවර රත්මුලුකන්දේ යතුරුපැදි චාරිකාවක නිරත වෙමින් සිටි පෙම් යුවලක් එහි වු ප්‍රපාතයෙන් ඇද වැටී වයස අවුරුදු 17 ක පාසැල් සිසුවියක් එම අවස්ථාවේ දීම මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ(07) සවස 3 ට පමණ මෙය සිදුව ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ දුනකයාවත්ත මුණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 12 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.
සිදුවීමට මුහුණ දුන් පිරිමි දරුවා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති තිබෙනවා.
අනුරාධපුරයේ වන්දනා ගමනකට මව්පියන් සහභාගී වීම නිසා දැරියගේ නිවසෙහි කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ මොවුන් මෙම ස්කූටර් වර්ගයේ යතුරුපැදියෙන් තවත් මිතුරන් දෙදෙනෙකු ද සමඟ රත්මුලුකන්ද පුරාණ විහාරය පිහිටි කඳු මුදුනට ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණා.
පසුව එම ස්ථානය අධික බෑවුම් සහිත බැවින් යතුරුපැදිය ලිස්සා ගොස් බෑවුමට පෙරළී තිබෙනවා.
පිටුපස ගමන් ගත් මිතුරන් සිදුවීම නොදැක ඔවුන් පසුකර ගෙන ගොස් නැවත කඳු මුදුනට යන අතර වාරයේ ප්‍රපාතයට යතුරුපැදිය පෙරළි ඇති බව දැක තිබෙනවා.
පැය භාගයකට පසුව කුලියාපිටියා මුලික රෝහල රැගෙන ඒමට කටයුතු කර තිබු නමුත් එම අවස්ථාවේ දී ද දැරිය මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
ගෙදරට හොරා පෙම්වතා එක්ක කන්ද මුදුනට ගිය සෙහාරා අවසන් ගමන් යයි.

just give me -reps. 