සෞදියේ_අනාගැනීම

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේක කියවනකොට මේ දෙන්නව මතක්උනේ මට විතරද හැබැටම ??

    specialforce_news_1192884290546.jpg
     
    • Like
    Reactions: anton_malli

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මැරුව එක සාධාරණීකරණය කරන්න බැරි උනත් ලසන්ත කරපු වැඩෙත් වැරදියිනේ. රටේ උපරිම විදියට යුද්දේ යන වෙලාවේ. මෙහෙ මිනිස්සුන්ගේ සහ හමුදාවේ මොරාල් අප් කරන්න විශාල සටනක් දියත් වෙලා තියෙන වෙලාවේ, ලෝකේ පුරා යුද්දේ නවත්වන්න කියල දැඩි පීඩනයක් රටට කරන වෙලාවේ, ලියපු දේ සත්‍ය කියා සිතුවත් එය ලියපු වෙලාව නම් අන්තිම වැරදියි.

    දැන් මම රාජපක්ෂවාදියෙක් කියල හංවඩු ගහන්න එපා මොකද මම එහෙම නෙමෙයි කියන එක පරණ පෝස්ට් බැලුවොත් පෙනෙයි. යමුත් ප්‍රායෝගික - යතාර්ථය අනුව මම ඕනෙම තැනකදී හරි පැත්ත ගන්නවා.

    මේක කියවනකොට මේ දෙන්නව මතක්උනේ මට විතරද හැබැටම ??

    specialforce_news_1192884290546.jpg
     
    • Like
    Reactions: ehseres

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    මැරුව එක සාධාරණීකරණය කරන්න බැරි උනත් ලසන්ත කරපු වැඩෙත් වැරදියිනේ. රටේ උපරිම විදියට යුද්දේ යන වෙලාවේ. මෙහෙ මිනිස්සුන්ගේ සහ හමුදාවේ මොරාල් අප් කරන්න විශාල සටනක් දියත් වෙලා තියෙන වෙලාවේ, ලෝකේ පුරා යුද්දේ නවත්වන්න කියල දැඩි පීඩනයක් රටට කරන වෙලාවේ, ලියපු දේ සත්‍ය කියා සිතුවත් එය ලියපු වෙලාව නම් අන්තිම වැරදියි.

    දැන් මම රාජපක්ෂවාදියෙක් කියල හංවඩු ගහන්න එපා මොකද මම එහෙම නෙමෙයි කියන එක පරණ පෝස්ට් බැලුවොත් පෙනෙයි. යමුත් ප්‍රායෝගික - යතාර්ථය අනුව මම ඕනෙම තැනකදී හරි පැත්ත ගන්නවා.

    agreed
     
    Similar threads